සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙකු බව කියන පුද්ගලයෙකු වැලිපැන්නේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පිටකොටුව බස් නැවතුම්පොළේ දී බස් මගීන්ගේ ලැප්ටොප් 5 ක් ජංගම දුරකතන 7 ක් හා ජංගම දුරකතන සිම් කාඩ් 35 ක් ඔහු ලඟ තිබූ බවත් සොරකම් කළැයි කියන දුරකතනයක ජී.පි.එස්. තාක්ෂණය ඔස්සේ ඔහු සිටින තැන සොයාගත් බවත් පොලිසිය කියයි. පොලිසිය කියනුයේ බෑගයක් රැගෙන බසයට නගින සැකකරු අනුන්ගේ භාණ්ඩ බෑගයක දමාගෙන බසයෙන් බැස යන බවයි.
ඔහු විසින් වසර 3 ක් තිසසේ සොරකම් කළැයි කියන භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ 15 පමණ වන බවත් පොලිසිය කියයි.
ජී.පී.එස්. තාක්ෂණය යනු ගොලීය තාක්ෂණ නිර්නායන පද්ධතිය යන්නයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තාක්ෂණය නිසා අද කාලේ බොහෝ අපරාධ හෙළි කරගැනීමට හැකිව තිබෙනවා (නි)
තමන් සිටින ස්ථානය සොයාගැනිමේ තාක්ෂණය. තමන්ගේ දුරකථනය තමන්ගේ නමින් ලියාපදිංචි කරලා තියෙනවා නම් මේක හරි ලේසියි. ඇපල් වගේ දුරකථනයක් නම් තමන්ගේ ඊමේල් එකට ඇතුළුවුණාම තමන්ගේ දුරකථනය තිබෙන තැන පෙන්නුම් කරනවා. ඒ අවස්ථාවේ ක්‍රියාත්මක නොවුණත් අවසන් වතාවට ක්‍රියාත්මක වුණ තැන පෙන්වනවා (නි)