ශ්‍රීලනිපයේ ගාල්ල පෙළපාළිය අද (1) රාත්‍රී 7 දක්වා ගමන් කළේය.
ඉන් පසුව නගරයේ දැඩි තදබදයක් ඇතිවිය. දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගාලු පිවිසුමට ඇතුළුවීමේ පෝළිම කිලෝමීටර් පහක් දක්වා දික්වී තිබිණි.
ශ්‍රීලනිපයේ ගාල්ල පෙළපාළිය අද (1) රාත්‍රී 7 දක්වා ගමන් කළේය.
ඉන් පසුව නගරයේ දැඩි තදබදයක් ඇතිවිය. දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගාලු පිවිසුමට ඇතුළුවීමේ පෝළිම කිලෝමීටර් පහක් දක්වා දික්වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැයි පෙළපාලි වලට යන වාහන ටික නොමිලයේ ගෙනියන්න ඕනෑ නිසා තමයි පළවෙනිදා අධිවේගේ නොමිලයේ කළේ. අපිට බදු ගහනවා. ලොකු ලොක්කෝ අධිවේගේ නොමිලයේ යනවා. බලාගෙන ගියාම කවුරුත් එකයි. බලය තියනකොට මොළය නැහැ. මොළය තියනකොට බලය නැහැ. (නි)
හදපු මිනිහටත් බැන බැන තව නොමිලෙත් යනකොට මොන ආඩම්බරයක්ද. (ම)
2 වෙනිදා සිට වැඩි කල වැට් බද්දත් නොමිලේ. (ර)
අලුත් අවුරුද්දට ඔහොම කරන්නේ නැනේ. අපි ගෙවලා ගියේ. (ර)
ඒත් වැඩක් නැහැනේ. අධිවේගය නොමිලෙනේ! (නි)
මේ වාහන ගොඩෙන් මුදල් අයකළා නම් ඒක වටින්නේ නැද්ද? (නි)
කම්කරුවාගේ වාහනේ ත්‍රීවීල් එකටත් අධිවේගේ නොමිලේ යන්න දුන්න නම් වටිනවා (බ)
ඔය නිසා තමයි අධිවේගය මැයි පළවෙනිදාට නොමිලයේ කළේ. නැත්නම් අපිට ආදරේට නොවෙයි. පළවෙනිදා මුදල් අයකළා නම් ලොකු මුදලක් හොයාගන්න තිබුනා. (නි)
නොමිලයේ මෙහි යන්න දීම රාජ්‍ය දේපල අවභාවිතයේ යෙදවීමක් ලෙසයි මම නම් දකින්නේ (නි)