ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය නුවරඑළිය නගරයේ දී ආරුමුගම් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය පිටකොටුව බැස්ටියන් මාවතේ දී පැවැත්විණි. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ප්‍රධාන දේශනය පැවැත්වීය.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, දේශපාලන මණ්ඩල සභිකයින් වන පුබුදු ජයගොඩ, චමීර කොස්වත්ත, විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර නීතිය උදෙසා කාන්තාවෝ ව්‍යාපාරයේ හේමමාලි අබේරත්න යන මහත්ම මහත්මීහු ඊට එක්ව සිටියහ.
ඡායාරූප - ශාන්ත රත්නායක
ලංකා වෙළඳ කාර්මික පොදු සේවක සංගමයේ මැයි රැලිය අද (01) කොළඹ කොම්පඤ්ඤ වීදිය මුත්තයියා ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා කම්කරු කොංග්‍රස් මැයි රැලියට මගේ සුබ පැතුම් වගේම දෙමළ ජනතාවට ජයවේවා! කම්කරු පන්තියට ජයවේවා! (නි)