IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


Youtube ඉතිහාසයේ අප්‍රසාදයට ලක්වූ ප්‍රචාරකපටය

20160501Ghost-1Ghostbusters චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපය වන ghostbusters 2016 එළැඹෙන ජූලි 15 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. මෙහි ප්‍රචාරය පටය මාර්තු මාසේ යූටියුබ් ජාලයට එක් කරනු ලැබීය. මේ වනවිට යූටියුබ් ඉතිසාහයේ වැඩිම අප්‍රසදයට පත් ප්‍රචාරක පටය බවට මෙය පත් වී හමාරය. මේවනවිට එහි නැරඹුම් අගය 29,505,124 ප්‍රමාණයක් ගණනා අතර, ඒ සඳහා අකමැත්ත ප්‍රකාශ කර ඇති සංඛ්‍යාව 582,235 ලෙස සඳහන් වෙයි. මෙය එක් ප්‍රචාරක පටයක් සඳහා වැඩිම අකමැත්ත පළ කරනු පළමුවැනි අවස්ථාව ලෙස සඳහන් වෙයි.



අදහස් (0)

Youtube ඉතිහාසයේ අප්‍රසාදයට ලක්වූ ප්‍රචාරකපටය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site