අනුරාධපුර තිරප්පනේ අද ඝාතනය කෙරුණු තිදෙනාගෙන් දෙදෙනෙක් හඳුනාගත් බව පොලිසිය කියයි.

නොච්චියාගම එස්.එෆ්.බණ්ඩාර හා සමන් කුමාර ඔවුන් බවද, ඔවුන් ගමන් කළ කාරය මහනුවර ගෙලිඔයෙන් කුලියට ගෙන ඇති බවද, කියති.