මැයි දිනයේ යතුරු පැදි හා ත්‍රීරෝද රථ වලින් ගොස් කාන්තාවන්ගේ රන් මාල කොලල් කෑ කියන කල්ලියක 6 දෙනෙක් වාද්දූවේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
යතුරු පැදි 3ක් ත්‍රීරෝද රථ 2ක් හා රන් මාල 6 ක් සොයගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා මැයි දිනේ ජූලි හතක් කරගෙන වගේ. (ර)
අපිනම් ඕක කලින්ම කිව කිරුලපෙනෙට යනවනම් කල්පනාවෙන් කියල ! (බ)