ශ්‍රී  ලංකා  ටෙලිකොම්  ආයතනයේ මෑන්  පවර්  සේවකයින්  2100 ක් දෙනා  ස්ථිර  කරන්නැයි ටෙලිකොම් තොරතුරු හා  විදුලි සංදේශ සේවක සංගමය කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද (02) විරෝධතාවයක්  පැවැත්විණි. 

DSC_1766 DSC_1775 DSC_1764