චාවකච්චේරියෙන්  මරාගෙන මැරෙන ඇඳුම්  කට්ටලයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  මඩකලපුවේ  තවත්  හිටපු  එල්.ටී.ටි.ඊ නායකයකු  වන ක්‍රිෂ්ණපිල්ලේ කලෙයිනේෂන් හෙවත්  ප්‍රභා  අද (02) සවස ත්‍රස්තවාදී  විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට  ගනු ලැබිය. දැනට  අත්අඩංගුවේ  සිටින සිව් දෙනෙකි.