කම්පනයකට බොහෝ දේ සිදු කරන්න පුළුවන්. එය ප්‍රායෝගිකවද භාවිත වන බොහෝ අවස්ථා තිබෙනවා. ඒ අතරින් තත් කම්පනයෙන් හඬ නංවන ගීටාරය මුල් තැනක් ගන්නවා. මෙයද එවැනි අවස්ථාවක්. කම්පනය හරහා මවන මෙම කලා නිර්මාණය නැරඹීම වටින්නෙ මෙය ඇහැට ප්‍රිය මෙන්ම මොළයටද නව මාණයක් පෙන්වන නිසාවෙන්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd