මෘදුකාංග ඉංජිනේරුවරියක් වීමේ සිහිනයත් සමගින් රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය තුෂාරා ලක්මාලි ජයතිලකයි. ටෙලිනාට්‍ය සහ වෙළෙඳ දැන්වීම් ඔස්සේ නිතර ඔබ හමුවට පැමිණෙන ඇය විනෝදාංශයක් ලෙස නිරූපණ ක්ෂේත්‍රයේද නියැළී සිටින්නීය. ඇගේ ඉදිරි අධ්‍යාපන හා කලා කටයුතු පිළිබඳ තොරතුරු අප සමග මෙසේ බෙදාගැනීමට එක්කාසු විය.
"මේ දවස්වල Exam එකට Ready වෙනවා. මෘදුකාංග ඉංජිනේරු බාහිර උපාධියේ විභාගය. මැයි මාසයේ තමයි එය පැවැත්වෙන්නේ. ඊට අමතරව අංකල් සෑම් එකේ Shooting යනවා. මේ දවස්වල පාඩම් වැඩත් එක්කත් කාර්ය බහුලයි. තව මියුසික් වීඩියෝ දෙකක් හම්බෙලා තියෙනවා. ඒ දෙක රූගත කරන්නත් දින දීලා තියෙන්නේ. දැනට මේ විදිහට තමයි කාලය ගත වෙන්නේ. විනෝදාංශයක් විදිහට තමයි රංගන ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන යන්නේ. වෘත්තීය වශයෙන් කවදාහරි Software Engineer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - තුෂාරිගේ ෆේස්බුක් ගිණුම





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
’කලාව’යන වචනයේ ඉතාමත්ම සාමාන්‍ය ව්‍යවහාරය ප්‍රසිද්ධියට පත්වූයේ ක්‍රි.ව. 1750 න් පසුවය. එහිදී සෞන්දර්යාත්මක ඵලයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන කුසලතාවය හැඟවීම පිණිස ‘කලාව’ යන වචනය යොදාගනු ලැබිණි. බ්‍රිටැනිකා විශ්වකෝෂය ‘කලාව’ යන්න අර්ථ නිරූපනය කරන්නේ ‘අන්‍යයන් සමග බෙදාහදාගත හැකි සෞන්දර්යාත්මක වස්තූන්, පරිසරයන් හෝ අත්දැකීම් නිර්මාණය කිරීමේදී හැකියාව සහ පරිකල්පනය යොදාගැනීම’ යනුවෙනි. (ර)