එප්පාවල ගල්වඩුවාගම දී යතුරුපැදියක් මතට පොල් ගසක් කඩා වැටීමෙන් සිය පුතු සමග නිවසට යමින් සිටි මවක (45) මියගිය බව පොලිසිය කියයි.
යතුරුපැදිය පැදවූ පුතා (17) තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd