IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


උමා ඔයට මහ උසාවියෙන් විසඳුමක්

උමා ඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමයෙන් සිදුවන හානියට විසඳුම් සෙවීම සඳහා සියලූ පාර්ශවකරුවන් නීතිපති සමග ලබන සඳුදා (09)සාකච්ඡා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) දැනුම් දුන්නේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ බුවනෙක අළුවිහාරේ මහත්වරුන් හමුවේ පෙත්සම සලකා බැලිණි.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පාරිසරික වශයෙන් හානි සිදුවූ අයට විසඳුම් ලබා ඇති බවයි.

පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා කියා සිටියේ එහෙත් මෙම ව්‍යාපෘතිය නිසා දේපළ හා බෝග වලට සිදුවන හානියට මෙතෙක් පූර්ණ විසඳුමක් ලැබී නැති බවය.



අදහස් (0)

උමා ඔයට මහ උසාවියෙන් විසඳුමක්

චන්න බුවනක Monday, 02 May 2016 03:43 PM

විසඳුම් මොනවාද දන්නේ නැහැ දීල තියෙන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 652 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 347 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site