අධික රස්නය නිසා අද (02) සිට යළි දන්වන තුරු උතුරු මැද පළාත් සභා පාසල් දවල් 12 ට වැසීමේ තීරණය ජාතික පාසල් වලට බල නොපාන බව පළාත් අධ්‍යාපන ලේකම් ඩබ්ලිව්.ටී. අනෝමා මානෙල් මහත්මිය කියයි.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් විමසීමක් කළත් ඒ සඳහා අවසරයක් නොලැබුණු බව ඇය පවසයි.
උතුරු මැද ජාතික පාසල් විදුහල්පතිවරයෙකු පැවසූයේ ජාතික පාසල්වල ළමුන්ටත් රස්නය දැනෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පේන්නේ ජාතික පාසල් වල සිසු සිසුවියන්ට වඩා ගුරු මණ්ඩලයට , විදුහල්පතිවරුන්ට රස්නේ වෙලා වගේ. (ර)
පළාත් සභාවල රස්නේ ජනතාවට දරන්න බැරි නිසා ඒවා අහෝසි කර දමනවා නම් වඩා හොඳයි (නි)
ඒකත් පුදුම දෙයක් තමයි.(හේ)
පළාත් සභා ඉතින් කලොත් කරන්නේ ඔහොම ඔලමොට්ටල මෝඩ යෝජනාවක් තමයි ..! (හේ)