අනුරාධපුර පණ්ඩුලගම කහපත්විල වැවේ මැරී සිටි ලොකු අලියකු ගේ අවසන් කටයුතු සිදුකළ බව වනජීවී නිලධරයෝ කියති.
මෙම අලියා වෙඩි තබා මැරූ පුද්ගලයා සොයා පරීක්ෂණ පවත්වයි.
අනුරාධපුර පණ්ඩුලගම කහපත්විල වැවේ මැරී සිටි ලොකු අලියකු ගේ අවසන් කටයුතු සිදුකළ බව වනජීවී නිලධරයෝ කියති.
මෙම අලියා වෙඩි තබා මැරූ පුද්ගලයා සොයා පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් අපරාදයක්ද මේ ! (ම)
අලි මිනිස්සු මරද්දී මිනිස්සු ඒ තිරිසනුන්ගෙන් පලි ගන්නවා.හරියට මිනිස්සු මිනිස්සු ගහා මරාගන්නවා වගේ තමයි.(ම)
අලි මරණ ගැන දක්වන සැලකිල්ල මදි. අවුරුද්දටම තව කී දෙනෙක් මරල දමයි ද..(බ)