‘ගුවන් යානා මිලදී ගන්න පෙර සමාගමේ අනාගතය ගැන තීරණයක් ගන්න‘ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අනාගතය ගැන තීරණය කරන්නට පෙර ගුවන්යානා මිලදී ගැනීමේ තේරුමක් නැතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 May 2022
සජිත්ගෙන් ආණ්ඩුපක්ෂයට ප්‍රශ්න පත්‍රයක් ඉන්දියාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලබා දුන් ණය මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 750 ක් යකඩ මිලදී ගැනීමට යොදවා ඇතැයි වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 May 2022
සජිත් ඡන්ද පත්‍රිකාව පෙන්නයි නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය සලකුණු කිරීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද පත්‍රිකාව ඉහලට ඔසවා ප්‍රදර්ශනය කිරීම විශේෂ සිද්ධියක් විය. 05 May 2022
ශ්‍රී ලංකාවට ජනමාධ්‍ය නිදහස අහිවෙයිද? දේශ සීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානයේ, 2022 ජනමාධ්‍ය නිදහස පිළිබඳ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනූව ශ්‍රී ලංකාවට 146 වෙනි ස්ථානය හිමිව ඇත. 05 May 2022
ඉන්ධනවලට මිල සූත්‍රයක් විනිවිදභාවයෙන් යුතු මිල සූත්‍රයක් ලබන සතියේ දී කැබිනට් මණ්ඩලයට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන බව බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 May 2022
ගුවන් යානා මිලදී ගැනීම මාස තුනකට කල් දමයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙි ගුවන් යානා මිලදී ගැනීම මාස තුනකට කල් දැමූ බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 05 May 2022
නියෝජ්‍ය කතානායක පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඇරඹෙයි නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම දැන් පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය. 05 May 2022
අත්සන් ප්‍රශ්නයකට සභාව නොසන්සුන් නියෝජ්‍ය කතානායක පත්කර ගැනීමේ ඡන්ද දකුණු කිරීමේ පත්‍රිකාවේ අත්සන යෙදිය යුතු බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කිරීමෙන් පසු සභාවේ නොසන්සුන් තාවයක් ඇති විය. 05 May 2022
නියෝජ්‍ය කථානායක ධුරයට නම් දෙකක් යෝජනා වෙයි නියෝජ්‍ය කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ගේ නම යෝජනා කිරීම සඳහා ඡන්ද විමසීමක් පවත් වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 05 May 2022
සාමකාමී විරෝධතා මර්දනය කිරීම හෙළා දැකිය යුතුයි සාමකාමී විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 05 May 2022
ඉස්සූ ත්‍රිරෝද රිය විකුණන්න ගිය කතක් ඇතුළු තුනක් මාට්ටු කොහුවල ප්‍රදේශයෙන් සොරා ගත් බව කියන ත්‍රිරෝද රථයක් අතුරුගිරියට රැගෙන ගොස් අලෙවි කිරීමට සුදානම් වූ කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 05 May 2022
බැසිල් පස්සට විසි වෙයි මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 33 වැනි ආසනය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් වෙන් කරනු ලැබීය 04 May 2022
ඉන්දියාවෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් ඉන්දියාව සැපයූ තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාවට ළගා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. 04 May 2022
උද්ඝෝෂකයන් 13 අධිකරණයට පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවෙමින් රාජ්‍ය විරෝධී ක්‍රියා සිදුකළැයි තලංගම පොලිසිය අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයින් 13 දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (04) නියෝග කළාය. 04 May 2022
පොලිසියේ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ශිෂ්‍ය සංවිධාන ඒකබාද්ධව පාර්ලිමේන්තුව අසලදී හෙට (05) සහ අනිද්දා (06) පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි තලංගම පොලීසිය කළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (04) ප්‍රතික්ෂේප කළාය. 04 May 2022
අගමැති නිවෙස අසල පොලිස් බස් රථ ඉවත් කරයි කොල්ලුපිටිය අරලියගහ මන්දිරට ඉදිරිපට පදික වේදිකාව හරස් කර නවතා තිබු පොලිස් ට්‍රක් රථ හා, බස් රථ අද පස්වරුවේ ඉවත් කළේය. 04 May 2022
ලංකා සතොසටත් නව සභාපතිවරයෙක් ලංකා සතොස නව සභාපතිවරයා ලෙස ව්‍යාපාර කළමණාකරය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වන විජිත විජේමාන්න මහතා අද (4) වැඩ ආරම්භ කළේය. 04 May 2022
කොරවැල්ලේ දී වෙඩි තැබීමක් මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී අද සවස යතුරු පැදියකින් ගමන් ගත දෙදෙනකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එගොඩ උයන පොලිසිය සඳහන් කරයි 04 May 2022
හෙටත් පැය 3 ක් විදුලිය කපයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (5) සියලුම කළාපවලට පැය 3 යි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (4) පස්වරුවේ පැවසීය. 04 May 2022
සරසවි සිසුන්ගේ පා ගමන උණුසුම් වෙයි වත්මන් පාලනයට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තුව දෙසට ආ පාගමන පොල්දූව හන්දියෙන් නතර කළ මාර්ග බාධක කඩා බිඳගෙන් ඉදිරියට ගමන් කරන අතර ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. 04 May 2022
අගමැති මහින්ද නොයයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත්වීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 04 May 2022
‘අරගලකරුවන්ට සාධාරණයක් ඉටු කරන්න‘ අරගල කරුවන්ට සාධාරණයක් ඉටුවන ලෙස රාජකාරී කරන්නැයි රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය. 04 May 2022
‘‘ආණ්ඩුව රුපියල් කෝටි තුන් ලක්ෂයක් මුදල් අච්චු ගහලා‘‘ රුපියල් කෝටි තුන් ලක්ෂයක මුදල් ආණ්ඩුව මුද්‍රණය කර තිබෙන අතර මෙවැනි අධික මුදලක් මුද්‍රණය කරන විට සිදු වන දේ ගැන සාමාන්‍ය පෙළ සිසුවෙක් වුනත් දන්නා බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 04 May 2022
කොල්ලුපිටිය ඕ.අයි.සී.ට-නීතීපතිට නොතීසි අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ නවතා ඇති බස්රථ සහ විරෝධතාකරුවන් ඉදිකර ඇති අනවසර කූඩාරම් ඉවත් කරන ලෙසට කළ අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ලබන මැයි මස 9 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්තනායක මහතා කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ නීතිපතිවරයාට අද (04) නොතීසි නිකුත් කළේය. 04 May 2022
මහරගම පොලිසිය ඉදිරිපිට විරෝධයක් පාර්ලිමේන්තුව පිවිසුම් දොරටුව අසල අසල විරෝධතාවයක නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් දහතුන් දෙනා මහරගම පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව විශාල පිරිසක් මහරගම පොලිසිය ඉදිරිපිට පැමිණ විරෝධතාවයේ නිරත වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 04 May 2022
‘ඉතිරි වී තිබෙන සංචිත සොච්චමෙන් තෙල් නැවක් වත් ගන්න බෑ‘ වර්තමානයේ රටේ ඉතිරි වී තිබෙන විදේශ සංචිත ටිකෙන් තෙල් නැවක් වත් මිලදී ගන්නට හැකියාවක් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී අද (4)පැවසීය. 04 May 2022
‘ජනපති අගමැති ඉවත් වුණොත් එකඟතාවයකට සුදානම්‘ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් වුවහොත් ප්‍රශ්න විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ටික කලකට යම් එකඟතාවයකට පැමිණීමට සූදානම් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (4)පැවසීය. 04 May 2022
මාතර කළු කඩවල වැඩි මිලට ගෑස් ඕනෑ තරම් වෙළෙඳ පොලේ මිලදී ගැනීමට ප්‍රමාණවත් තරම් ගෑස් නොමැති වුවද කලු කඩ වල රුපියල් 10,000 - 12,000ට මිලදී ගැනීමට ගෑස් තිබෙන බව මාතර ගෑස් පාරිභෝගික ජනතාව පවසති. 04 May 2022
රටේ නීතිය තැබිය යුතු තැන කාදිනල් තුමෝ කියති මේ රටේ නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට පුළුවන් ආකාරයට සකස් වී තිබීම කනගාටුදායකයි. එය ඔවුන්ට ඉහළින් පැවතිය යුතුයැයි මැල්කම් කාදින් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කටුනායක ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කළහ. 04 May 2022
ග්‍රාම සේවකවරුත් පෙළපාලියෙන් ගාලුමුවදොරට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට අත නොතබන ලෙස ,ජීවන වියදම පහත හෙළීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ග්රාමනිලධාරි වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කරන ලද අද 04 උද්ඝෝෂණයක් කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත්විණි. 04 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026