(ඩි.ජී.සුගතපාල)
තිහගොඩ පොලිසියේ සැරයන්වරයකුගේ වෙඩි පහරකින් හිසට බරපතල තුවාල ලද පාසල් සිසුවාගේ ජීවිතය බේරා ගැනිමට හැකිවු බව කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හරෂණි ඔබේසේකර මහත්මිය පැවසුවාය.
මාතර තිහගොඩ නායිම්බල පදිංචි හර්ෂ හංසක දේශාන් සිසුවා පසුගිය මස 28 වැනි දින මෙම අවාසනාවන්ත සිදුවිමට මුහුණ පා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවාගේ ජීවිතය වගේම මානසික තත්වයත් යහපත් වේවා...!!!
එ වෙනුවෙන් කැපවෙලා කටයුතු කල සෞඛය සේයේ සියලුම සත්පුරුශයන්ට අපෙ උපහරය.
ඒ වුනාට වසන්තලා කරලා තියෙන අපරාධ එක්ක බැලුවාම මේ වෙඩි තිවිලා මොන සරල ක්‍රියාවක්ද .මේවා ලොකුවට ගණන් ගන්න එපා කියලා තමයි මහ උන් නොකියා කියන්නේ