(යොහාන් භාසුර)
ඕමානයේ රැකියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
අදාල තෙවැනි ලේකම්වරයා මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කළ බවත් ඒ හේතුවෙන් ඔහුට ද තර්ජන එල්ල වී ඇති බවත් පවසමින් විදේශ රැකියා අමාත්‍යවරයාට ලිපියක් යොමු කර ඇති බවත් වාර්තා වේ.
ඕමානයේ මිනිස් ජාවාරමට එරෙහිව තමන් කටයුතු කළ බව කියන එම තෙවැනි ලේකම්වරයා සංවිධානාත්මක පිරිසක් තමන්ට එරෙහිව චෝදනාව සමාජගත කරන බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ කෙනෙක් වෙන්න ඇති. හැම තානාපති කාර්යාලයකම ඔහොම තමයි...
මාධ්‍යයට පෙපෙන්න ඔහොම කරලා ඊට පස්සේ පස්සා දොරොන් නිදහස් කරලා වෙන රටක තානාපති කරලා උසස් වීමකුත් දෙනවා.
3වැනි ලේකම් කාරයා දකුණෙන් ආපු පොහොට්ටුවේ ගෑනු හොරෙකි .ඌව එලියට දාලා හොඳ මුස්ලිම් කෙනෙක්ව ඔතනට පත්වීම් කරන මෙන් අලි සබ්‍රි ගෙන් මම ඉල්ලමි