(යොහාන් භාසුර)
ඕමානයේදී ආපදාවට ලක්වූ කාන්තාවක් සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපන සහ නිවේදන ශිල්පිනියක් වන ස්ටෙෆෙනි සිරිවර්ධන මහත්මිය වෙළෙදාම හා ජාවාරම සහ සමුද්‍රිය අපරාධ විමර්ශන පොලිස් කොට්ටාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ජනප්‍රිය ගායක දුෂ්මන්ත් වීරමන් මහතාගේ බිරිඳ වන ස්ටෙෆෙනි සිරිවර්ධන මහත්මිය සමඟ පැමිණි කාන්තාව එහිදී ඕමානයේදී ඇය මුහුණ දුන් තත්වය පිළිබඳව එම කොට්ටාසයට පැමිණි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
stefanie siriwardhana ඕමානයේ එහෙ ඉන්න ඔයිල් ශේක්ෂ්ලට උස්සලා දීලම හොඳ ගානක් හම්බ කරලා ඇති .දැන් ඔය ශ්‍රීලංකන් කාන්තාවන් නිදහස් කරන්නේ ඔවුන්වත් ඔයිල් ශේක්ෂ්ලට දීමෙන් පසුවය .stefanie දැන් තමන්ගේ බඩුව පරිස්සමෙන් තියාගෙන ලංකන් ගැහැණුන් ඕමාන් කාරයන්ට දීලා සල්ලි හම්බකරයි