ජනපතිගෙන් සුමන්තිරන්ට පිළිතුරක් ව්‍යවස්ථා දායක සභාව පාර්ලිමේන්තුවේ කොටසක්ද? නැද්ද? කියා පාර්ලිමේන්තු කමිටුවක් දමා සොයා බලමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 November 2023
පාඨලීගේ නඩුවට අතුරු නියෝගයක් 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ අපරීක්ෂාකාරීව රිය පදවා රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කොට ඇති නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය 24 November 2023
ඊශ්‍රායල් යුද්ධයට විරෝධය දැක්වූ 5ක් අත්අඩංගුවට නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට කළ උද්ඝෝෂණයේදී ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් 5 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. 24 November 2023
ඩොල්ෆින් නුවනින් කකුළු දිවි බේරෙයි බටහිර ඕස්ට්‍රේලියාවේ කකුළුවන් අල්ලා ගැනීම සඳහා පුද්ගලයන් මුහුදට දමන කකුළු උගුල්වල තිබෙන ඇම ඩොල්ෆින් මත්ස්‍යයින් කණ්ඩායමක් බුද්ධිමත් ලෙස සොරකම් කරන අයුරු ප්‍රථම වරට මුහුද යට කැමරාවලට හසු වී ඇත. 24 November 2023
එමිරේට්ස් ඊශ්‍රායලයට ගුවන් ගමන් නවත්වයි එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිහිටුවා ඇති බව එමිරේට්ස් නිල වෙබ් අඩවිය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබේ . 24 November 2023
අපේ මුහුදෙන් යන නැව්වලින් ඩොලර් උපයන්න පනතක් එයි ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකා වලින් වාර්ෂිකව රටට ඩොලර් මිලියන 200ක් උපයා ගැනීමට හැකි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය ජාතික ජලශාස්ත්‍රීය පනත සංශෝධනය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 24 November 2023
ටෙලිකොම් සේවකයෝ කොළඹ විරෝධතාවක ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ටෙලිකොම් සේවකයෝ කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය අසළ පැමිණ ටෙලිකොම් ආයතනය පෞද්ගලිකරණය කිරීමට විරෝධය දක්වමින් අද (24) උද්ඝෝෂණයක් පැවැත්වූහ. 24 November 2023
විදුලි බිලට රීලෝඩ් ක්‍රමයක් හදන්න විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2023
’’ලංවිම’’ ගිනිපොලීකාරයෙක්ට අන්තයි විදුලිය නිපදවන්නට යන පිරිවැයට වඩා 12 ගුණයකට විදුලිබල විදුලිබල මණ්ඩලය ජනතාවට විදුලිය විකුණමින් සිටින බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 November 2023
ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහළට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (23) රැස්වූ අවස්ථාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100 කින් අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 24 November 2023
අම්පාර රෝහලේ වෛද්‍යවරයකු අභිරහස් ලෙස මියගිහින් අම්පාර මහා රෝහලේ අක්ෂි වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරයකු ඔහු නැවති සිටි පෞද්ගලික නේවාසිකාගාරයේ ඇඳ මත මියගොස් සිටියදි හමුවි ඇති බව අම්පාර පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය. 24 November 2023
ජනපතිගේ චෝදනාව ගැන කතානායකගෙන් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව සාමාජිකයන් ඉදිරි සති දෙක තුළ පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය. 24 November 2023
මණ්ඩලේ ලාභ ලැබුවොත් ප්රතිලාභ දෙනවා විදුලිබල මණ්ඩලයට වැඩිපුර ආදායමක් ලැබුණහොත් ඒ ප්‍රතිලාභය ජනතාවට දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද ( 24) පැවසීය 24 November 2023
තහනම් කසළ ප්ලාස්ටික් ටොන් ගානකට හොර පාරෙන් අවසර දීලා කසළ ප්ලාස්ටික් ආනයනය තහනම් කර තිබියදී මධ්‍යම පරිසර අධිකාරිය ආයතන කිහිපයකට පසුගිය වසර තුනකදී කසළ ටොන් එක් ලක්ෂ අනූ අට දහසක් ගෙන ඒමට බලපත්රදී ඇතැයි පරිසරය ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. 24 November 2023
වෛද්‍යවරයා ඝාතනයට තැත් කළ සාත්තු සේවකයාට වසර 20ක සිර දඩුවමක් වසර 11ට පෙර සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ නිළ නිවසේ පිහිටි වතුර ටැංකියට වස මුසු කර වෛද්‍ය වරයා,බිරිද හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට තැත්කල එම රෝහලේම සාත්තු සේවකයෙකුට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් ඇඹිළිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා නියම කළේය. 24 November 2023
නිදන් සෙවූ 5ක් පොලිස් දැලේ නිධන් කර ඇති පුරා වස්තු සෙවීමේ අරමුණින් ගල් තලාවක් මත, කැණීමක් සිදු කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කවරක්කුලම පොලිසිය පවසයි. 24 November 2023
දුප්පත්ම මිනිස්සු ගල් යුගයට දක්කනවා ලංකාවේ ජනගහනයෙන් අඩු ආදායම් ලබන 31% වන පවුල් ප්‍රමාණය ගල් යුගය දක්වා රැගෙන යමින් තිබෙන බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. 24 November 2023
දිගටම වැස්සොත් ලයිට් බිල අඩු කරන්න පුළුවන් අධික වර්ෂා තත්ත්වය දිගටම තිබුණොත් ඉදිරියේදී ජනතාවට විදුලි සහනයක් ලබා දීමට හැකි වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 November 2023
හිටපු ජනපතිගේ නිවස ඉදිරිපිට කලබල කළ අයෙක් අල්ලයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 විජේරාම මාවත නිවස ඉදිරිපිටට ගොස් සතියක් ඇතුළත සොගැනීමට නොහැකි ලෙස මරා දමන බව පවසමින් කලහකාරී ලෙස හැසිරුණ හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි 24 November 2023
නිව්මෝනියා රෝගීන් ගැන චීනය කරුණු දක්වයි නිව්මෝනියා ආසාදන තත්ත්වයක් ඇති කරමින් චීනයේ නගර කීපයක පැතිරෙන නව වයිරස උණ සම්බන්ධයෙන්, චීන සෞඛ්‍ය අංශ ලෝක සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි කිරීමක් කර තිබේ. 24 November 2023
ඕස්ට්‍රේලියානු පොලිසිය ධනුෂ්කට අසාධාරණයක් කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී ඕස්ට්‍රේලියානු පොලිසිය අසාදාරන අයුරින් කටයුතු කර ඇතැයි සිඩ්නි අධිකරණය අද (24) ප්‍රකාශ කලේය. 24 November 2023
අත යට ගනුදෙනුවක් ගැන නලින් බණ්ඩාර හෙලි කරයි නොරොච්චෝලේ වහන විට ඩීසල් මාෆියාව ක්‍රියාත්මක වී අතයට ගනුදෙනු වෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 November 2023
කතට කැත වැඩක් කළ දොස්තර අත්අඩංගුවට සිය පෙෘද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර ගැනිම සදහා පැමිණි 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවරයක් කළ බව කියන වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි. 24 November 2023
ණය පොලු තැබූ තෝරු මෝරු 10 හෙළි කරන්න ලංකා බැංකුව සහ මහජන බැංකුව යන බැංකුවලින් වැඩිම ණය ලබාගෙන නොගෙවා සිටින සිටින තෝරු මෝරු දස දෙනා හෙළි කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (24) ඉල්ලීමක් කළේය. 24 November 2023
රිය අනතුරින් තරුණිය මරුට ත්‍රීරෝද රථයක් සහ තාර ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් ගලේවෙල නගර මධ්‍යයේදී ගැටී රෝද රථයේ ගමන් ගත් තරුණියක මියගොස් තවත් තරුණියක් සහ මව පියා තුවාල ලබා දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි 24 November 2023
අවහිර වු උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට වර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනය අද ((24) පෙරවරුවේ සිට යථා තත්වයට පත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි 24 November 2023
කිරි අල රටේ ඇති පදං කිරි අල, මඤ්ඤොක්කා, බතල, ඉන්නල ආදී අල වර්ග දේශීය අවශ්‍යතාවයට සරිලන පරිදි වගා කර ඇති බැවින් මෙම අල බෝග ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 24 November 2023
දුම්රිය ආසන වෙන්කිරීමේ මාර්ග ගත පහසුකම් දියුණු වෙයි දුම්රිය ආසන වෙන්කිරීමේදී ජනතාව වෙත පැන නගින ගැටළු සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් දුම්රිය දෙපාර්තමේන්තුව හදුන්වාදුන් බවත් ඒ අනුව RDMNS.LK දුරකථන යෙදවුම නවතම විශේෂාංගය රැසකින් සමන්විත කර ඇති බවත් දුම්රිය මගීන්ගේ නිල සමූහය පැවසීය. 24 November 2023
ගාසා පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් කටාරයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර, එකඟත්වයක් ඇති වී, සටන් විරාමයකට යෑමටත්, හමාස් ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමටත් නියමිතව තිබියදී, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ පාසලකට බෝම්බ ප්‍රහාර එල්ල කළේය. 24 November 2023
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට අද නිදහස කටාරයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිකර ගත් එකඟතාව, අද (24) ඊශ්‍රායලයේ වේලාවෙන් උදෑසන 7 ට ක්‍රියාත්මක වීමට නියමිතය. 24 November 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026