IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හදිසි වැටලීමක් යැයි පවසා මංකොල්ල කාලා

 (බී.ජී.චතුරංග )

හදිසි වැටලීමක් සිදු කරන පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ රංගනයක යෙදී, අනුරාධපුර වන්දනාවේ පැමිණි යුවලක් බිය ගන්වා එම යුවල පැමිණි මෝටර් රථය පරීක්ෂා කර ඔවුන් සතුව තිබූ රුපියල් 41000ක මුදලක්  කොල්ලකා පලා ගිය තිදෙනෙකු  අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ  අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තලාව සහ ශ්‍රාවස්තිපුර සින්නික්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි 21ත් 30ත්  අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි. 

කුරුණෑගල ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණ, ඉසුරුමුණියට යන මාර්ගයේ ගසක් යට මෝටර් රථය නවතා ගෙන ගිමන් හරිමින් සිටි යුවලක්  බිය ගන්නවා මෙම කොල්ල කෑම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේය. 

 

 



අදහස් (0)

හදිසි වැටලීමක් යැයි පවසා මංකොල්ල කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site