
(පාලිත නානායක්කාර )
ගිරාදුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම අඩි තුන හමාර බැගින් විවෘත කර ඇති බව උල් හිටිය ජලාශභාර ස්ථාන භාර නිලධාරී ඉංජිනේරු දීප්ත චන්දන ජයසේකර මහතා පැවසීය.
මේ වන විට උල් හිටිය ජලාශයේ රත්කිඳ කෝසුව ඉහල ජල කඳකින් වැසී ගොස් ඇති බවද ඒ් මහතා කීවේය.
එමෙන්ම ජල මට්ටම රඳවාගත යුතු ධාරිතා මට්ටම ඉක්මවා යන බැවින් මේ දිනවල විටින් විට එහි වාන් දොරටු විවෘත කරන විට රත්කිඳ කෝසුව හරහා ගමන් ගැනීමේ දී එම අවදානම් නිවේදන පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු 7ම විවෘත කරයි