(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර මහා විහාර සංවර්ධන සැලැස්ම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මහා විහාරය ශ්‍රී ලංකාවේ ආගමික හා ඓතිහාසික වශයෙන් සුවිශේෂී වටිනාකමක් සහිත පරිශ්‍රයක් වන බැවින් අනුරාධපුර මහා විහාර ගවේෂණය හා සංරක්ෂණ කටයුතු විධිමත් වහා නිශ්චිත කාලරාමුවක් තුළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇතැයි රජය පවසයි.
ඒ අනුව මහා විහාරයේ ගවේෂණය කැණීම් හා සංරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ජනාධිපතිවරයාගේ දැනුම් දීම මත පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත ප්‍රවීණ විදේශීය විශේෂඥ වන මහාචාර්ය රොබින් කණින්හැම් මහතා විසින් ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
ව්‍යාපෘති වාර්තා මඟින් 2024 වර්ෂයේ සිට 2029 වර්ෂය දක්වා වසර හයක කාල සීමාවක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහා විහාර සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය