
(ගයාන් සූරියආරච්චි)
හීනටියේ පාතාලයකුගේ නමින් පෙනී සිටිමින් ලක්ෂ පහළොවක කප්පම් ඉල්ලා ඉන් ලක්ෂ 5 ක මුදලක් ගත් බව කියන පුද්ගලයයෙක් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් මිනුවන්ගොඩ මා බෝදල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ මා බෝදල ප්‍රදේශයේ පදිංචි හැත්තෑ හැවිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සැකකරු පාතාලයා නමින් පෙනී සිටිමින් දුරකතන ඇමතුම් ලබාදී ලක්ෂ පහළොවක් කප්පම් ඉල්ලා ඇති බවට මිණුවන්ගොඩ පොලීසියට ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd