(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපතිවරයා හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව මෙම ආඥාව නිකුත් කර ඇති බවද කතානායකවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සා නම් ඔලුව වනයි...!!
ජෙප්පෝ මොනවා හරි ගිනිතියයි ..ඒක නවත්තන්න
පන බයේ ඉන්නේ, කරන වැරදි වැඩ නිසා මිනිස්සුන්ගෙන් කොඉ වෙලාවේ ගුටිකන්න වේවිද කියල දන්නේ නැති නිසා
මේක රකොර්ඩ් කරලා සිස්ටම් එකට දුන්න නම්, කතානායකයාටත් ලේසි සහ ජනාධිපතිටත් ලේසි. මේක විතරයි ගෞටාබයටත්, රනිල්ටත් කල හැක්කේ.