(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනතාවට අධික ලෙස බදු බර පටවා ඇතැයි චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී මැතිසබයට අද උදේ පැමිණ සිටීම විශේෂ සිද්ධියක්විය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා පැවසුවේ ජනතාවට අසීමිත ලෙසබදු ගැසීමට විරෝධය පළ කිරීම සඳහා මෙසේ කටයුතු කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිලු රජා ප්‍රමුඛ කරගත් කාටූන් සජිත්
සජියගේ ගොන් part ..මුට අරන් කරන්න කියපු වෙලාවේ පැනල ගිය ..දැන් වීරයා වෙලා ....
ඇඳුම් නැතුව ආවත් අපිට එච්චර ප්‍රශ්නයක් නොවෙයි. මොකද අපිට ඔහෙලව පෙනෙන්නේ එහෙමයි.