ඉන්දුනීසියාවේ ටලෝඞ් දූපත් ආසන්න මුහුදේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය.
භූමි කම්පාව හටගත්තේ අද (9) අලුයම කාලයේය.
භූමි කම්පාව හටගත්තේ කිලෝ මීටර් 80 ක් පමණ ගැඹුරු මුහුදේය. භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපොල හානි හෝ සිදුවුණු බවක් මෙතෙක් වාර්තා වී නැත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දුනීසියාවේ භූමි කම්පාවක්