
(ටී.කේ.ජී.කපිල )
මැණික් ගල් 221 ක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරීන් ද සනාථ කළේය .
මැණික් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂ තිස් හත් දහස් අටසිය අටක් බව කියයි. ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලක් තුළ මෙම මැණික් කැට තොගය සගවා ගෙන සිටියදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනීපාරක්ෂක තුවායක තමයි තිබිලා තියෙන්නේ