(අංජුල මහික වීරරත්න)
බස්නාහිර ප්‍රදේශ මහනගර ප්‍රධාන සැලැස්ම, නැගෙනිර පළාත් උපාය මාර්ගික සංචාරක කලාපය සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන සැලැස්ම හා හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ප්‍රධාන සැලැස්ම යන සැලසුම් ත්‍රිත්වය සැකසීමේ කටයුතු මෙම වසරේදී අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙම සැලසුම් ත්‍රිත්වය සකස් කිරීමට අදාල දත්ත හා තොරතුරු රැස් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනටමත් අභ්‍යන්තර සාකච්ඡා සිදුකරමින් පවතින බව අමාත්‍යවරයා කීය.
අදාළ සැලසුම් තුන සකස්කිරීම අවසන්කර හඳුනා ගන්නා ප්‍රධාන ව්‍යාපෘති සඳහා ආයෝජන යෝජනා කැඳවීමට නියමිතය. එලෙස ආයෝජකයන් මඟින් ආයෝජන යෝජනා කැඳවීමෙන් රටට ඩොලර් ආයෝජන ලබාගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රටට ඩොලර් ගේන සැලසුම් තුනක් හදයි
Rata Perata Tuesday, 09 January 2024 12:43 PM
සැලසුම් ඕන නෑ .සල්ලි දුන්නේ නැත්නම් මරනවා කියන්න .ඔයාට ඒක හොඳට පුරුදුයි නේ
Hafeel Tuesday, 09 January 2024 12:49 PM
එතකොට ඩොලර්වලින් කප්පම් ගන්න පුළුවන්. ඉතින් ගොඩම තමා.
තවත් මෝඩයෙක් Tuesday, 09 January 2024 07:07 PM
මෙයා මෝඩයෙක්. රණතුංග අයියලා ඔක්කොම වැඩකට නැති මිනිස්සු. මහින්ද රාජපක්ෂට හොඳයි වැඩකට නැති වැඩ කරන්න
Perera Tuesday, 09 January 2024 07:34 PM
මෙහෙම එවුන්ගේ කතාද අපිට පිළිගන්න කියන්නේ ?