( ප්‍රදීප් කුමාර)
කිලිනොච්චිය රාමනාදපුරම් ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාමනාදපුරම් පොලිසිය සදහන් කරයි .
ඉරාමනාදපුරම් පිහිටි වට්ටකච්චි ශ්‍රී රංගනාථ පෙරුමාල් කෝවිලේ වේල කරත්තය සකස් කරමින් සිටියදී තරුණයාට විදුලි සැර වැදී තිබේ.
මෙසේ විදුලි සැර වැදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව පුන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් පමණ වන ජගදීශ්වරන් පවිත්‍රන් නැමති තරුණයෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd