IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මුදල් කොමිසමේ නිර්දේශ තුනකට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

2024 වර්ෂයට අදාලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024 වර්ෂයේ සඳහා පළාත් ප්‍රාග්ධන හා පුනරාවර්තන අවශ්‍යතා තක්සේරු කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ,රජයේ ප්‍රදාන පළාත් සභා අතර වෙන්කර දීම සම්බන්ධයෙන් වන නිර්දේශ,පලාත් සභා සඳහා වඩාත්  අර්ථාන්විත පරිදි සම්පත් වෙන් කරදීම හා එකී සම්පත් කාර්යක්‍ෂම ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය නිර්දේශ සඳහා මෙලෙස අනුමැතිය ලැබී ඇත.

එම නිර්දේශ  වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.



අදහස් (0)

මුදල් කොමිසමේ නිර්දේශ තුනකට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site