
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසු සහ ජනාධිපති ආර්යා සජීදා මොහොමද් පස් දින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටිති.
පසුගිය දෙසැම්බර් 17 වැනිදා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු මොහොමඞ් මුයිසුගේ පළමු විදෙස් සංචාරය වන්නේ මෙයයි. මාලදිවයින ජනාධිපතිගේ නිල ගුවන් යානය ගොඩබෑවේ ෆුජියාන් ගුවන්තොටුපොළටය.
චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රමුඛ චීන රජයෙන් මාලදිවයින ජනාධිපතිවරයා සහ ආර්යාවට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. මාලදිවයින ජනාපධිතිවරයා චීනයට පැමිණියේ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ විශේෂ ඇරැයුමකට අනුවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd