(ගයාන් සූරියආරච්චි)
වැල්ලවත් ප්‍රදේශයේ මහල් නිවාසයක අටවෙනි තට්ටුවෙන් බිමට වැටී කාන්තාවක මියගොස් ඇතැයි වැල්ලවත්ව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාසයක පදිංචිව සිටි 49 හැවිරිදි එක්දරු මවකි.
ඊට පෙර දින ඇගේ සැමියා යාපනය ප්‍රදේශයට පෞද්ගලික කටයුත්තක් සඳහා පිටව ගොස් තිබූ බව පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd