ඇල්ල-වැල්ලවාය මාර්ගයේ නාය යාමක් සක්‍රීය වෙයි ඇල්ල වැල්ලවාය මාර්ගය ට අවදානම් නායයාමක් සක්‍රිය වී ඇතැයි බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය අද (27) පැවසීය. 27 November 2023
මේ සැරේ බැරිවුණොත් ලබන ජනාධිපතිවරණයේදී බලාගන්නවා ක්‍රිකට් ආයතනයේ ප්රශ්නය මෙවර ඉවර නොවුනොත් මීළඟ ජනාධිපතිවරණයේ දී කොහොමත් එය ඉවර කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 27 November 2023
ප්‍රමෝද්‍ය අදත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකයට ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිටිහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ අද (27) පස්වරු 2.00 ට නැවත පෙනී සිටීමට නියමිත බව එම ඒකකයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 27 November 2023
අත්ඔරලෝසුවෙන් කුඩු ඇද්ද අයෙක් මාට්ටු බැඳ සිටින අත් ඔරලෝසුව තුළ මත්කුඩු පැකට් සඟවා රැගෙන ගිය පුද්ගලයෙක් අත්අංගුවට ගත් බව මොරගහහේන පොලීසිය කියයි. 27 November 2023
කොන්දොස්තරගේ ඇගිල්ල කපා මුදල් පැහැරගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් උඩහමුල්ල ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකු ගේ ඇඟිල්ල පිහියකින් කපා ඔහු සන්තකයේ තිබූ රුපියල් 7300 මුදලක් කොල්ල කා පලා ගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි 27 November 2023
ත්‍රි,මලේ ලන්දේසි ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරියට ත්‍රිකුණාමලය නගරයේ පිහිටි පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල පිහිටි ඉඩම් කොටස සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම සඳහා අනුමැතිය ලබාගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. 27 November 2023
ක්‍රීඩා ඇමති වෙනුවෙන් සජිත්ගෙන් ප්‍රශ්නයක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වටලන්න පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විභාග කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 27 November 2023
ප්රභාගේ උපන්දිනයට කේක් කපන්න ගිය කතක් මාට්ටු සුභ උපන්දිනයක් වේවා ප්රභාකරන් අයියා - සභාපතියනුවෙන් සඳහන් කරන ලද උපන්දින කේක් ගෙඩියක් රැගෙන යමින් සිටි බව කියන 43 හැවිරිදි කාන්තාවක් මඩකලපුව කොක්කඩිචෝලේපොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා26 සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 27 November 2023
වලව ගොවීන්ට වහා හානි වන්දි මිලියන 3628ක් වලව කලාපයේ ගොවීන් 15,000ක් වගා කළ ඉඩම් අක්කර 16,500කට වගා හානි සිදු වී අතර ඒ සඳහා වන්දි වශයෙන් රජය රුපියල් මිලියන 3628ක් වෙන් කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. 27 November 2023
පොලීසියට බෝම්බයකින් ගහන්න ගිය සැකකරු අත්අඩංගුවට මාලිගාවත්ත ඇපල් වත්ත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක සැඟව සිටි අපරාධකරුවෙකු ලෙස සැලකෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එහි ගිය මාලිගාවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකටබෝම්බයකින් දමා ගැසීමට උත්සාහ කළේ යැයි කියන එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි. 27 November 2023
වැස්ස අද සිට යළි වැඩි වේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත කාලගුණ තත්වයේ වර්ධනයක් අද සිට ඉදිරි දින කීපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 27 November 2023
ඒ.සී මැෂින් 25ක් සමග තිදෙනෙක් මාට්ටු සොරාගත් ත්‍රිරෝද රථවල යමින් කොළඹ නගරයේ සුපිරි වෙළඳසැල් හා නිවාසවල සවිකර තිබෙන වායු සමීකරණ යන්ත්‍රවල කොටස් ගලවා සොරා ගෙන යාමට පුරුදුව සිටී තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් සමග අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි. 26 November 2023
මැති සබයේ විනය කැඩූවැයි මන්ත්‍රී නවයකට චෝදනා විනය විරෝධීව හැසිරෙන ලදැයි කියන මන්ත්‍රීවරුන් නව දෙනකුට එරෙහිව ඉදිරිපත් කෙරුණු පැමිණිලි හයක් මේ සතියේදී විශේෂ ප්‍රමුඛත්වය දක්වා විභාග කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතාට උපදෙස්දී ඇත. 26 November 2023
දරුවන් 2,367 ක් ජනප්‍රිය පාසල්වලට හොරෙන් දාලා අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදවලට පරිබාහිරව දරුවන් 2,367 ක් ජනප්‍රිය පාසල්වලට වසර තුනකට ආසන්න කාලයක් ඇතුළත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගිය ඔක්තෝබර් මස නිකුත් කළ වාර්තාවකින් හෙළිවූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා අද (26) පැවසීය. 26 November 2023
ෂැංග්‍රිලා හෝටලයට දෙන ඉඩම් රටේ මිනිස්සුන්ට දෙන්න බැරි ඇයි? ෂැංග්‍රිලා හෝටලයට එම ඉඩම සින්නක්කරව පැවරීමට හැකියාව තිබුණේ නම් පරම්පරා ගණනක් රටේ ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා නොච්චියාගම දී ප්‍රශ්න කළේය. 26 November 2023
සජිත් කරන වැඩකට නාමල්ගෙන් උත්තරයක් කොටි හිතවාදීන් ඇතුළු විවිධ කණ්ඩායම් මීට පෙර අවස්ථා කිහිපයකදීත් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කිරීමට තැත් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 26 November 2023
භද්‍රානිට එරෙහිව මැකෝගෙන් පරීක්ෂණයක් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග නොතකා කොළඹ උත්සවයකට දේශපාලඥයන් කැඳවූ බව කියන කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියට එරෙහිව එම කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත. 26 November 2023
හොර චෝදනා ඇති මන්ත්‍රීන් පන්නන්න නීති ඕනෑ කිසියම් මන්ත්‍රීවරයකුට සොරකම්, දූෂණ හා වංචා සම්බන්ධව චෝදනා එල්ල වන්නේ නම් විධිමත් පරීක්ෂණයකින් පසුව එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර පාර්ලිමේන්තුව මගින්ම අහෝසි කළ හැකි පරිදි නව නීති පාර්ලිමේන්තුව මගින්ම සකස් කළ යුතු යැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 26 November 2023
පස් ව්‍යාපාරිකයට සීදුවේ වෙඩි තබයි සීදූව කොටුගොඩ මාර්ගයේදී අද දහවල් යතුරුපැඳියකින් ගමන් කරමින් සිටි පස් ව්‍යාපාරික තරුණයකු පිටුපසින් යතුරු පැඳියකින් පැමිණි නාඳුණන පුදුගලයන් දෙදෙනකු වෙඩි තබා පලාගොස් ඇති බව සීදූව පොලීසිය පවසයි. 26 November 2023
රැදවියෙක් සී සී ටීවී කැමරා 23ක් කඩලා බුස්ස අධිආරක්ෂිත බන්ධනාගරයේ රැදවියකු බන්ධනාගාරයේ කුටියක සවිකොට තිබු සි.සි.ටි. වි කැමරා 23ක් කඩාබිද දමා ඇති බවට බුස්ස බන්ධනාගාරය මගින් රත්ගම පොලිසියට පැමිණිලිකොට ඇත. 26 November 2023
බණ්ඩි පෝර 9000ට දෙන්න කැබිනට් අනුමැතිය බණ්ඩි පොහොර මිල මෙම මහ කන්නයේදී රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 26 November 2023
ඝාතකයා වසර හතරකට පසු කොටුවෙයි මැණික් පතලක ඇතිවූ ආරවුලකදී ඉල්ලම් කූරකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර , කපුවෙකු ලෙස වෙස් වලාගෙන වසර හතරක් සැගව සිටී පුද්ගලයකු අද (26) අත්අඩංගුවට ගත්බව තෙබුවන පොලිසිය පවසයි . 26 November 2023
ගුවන්තොටේ පරිගණක පද්ධතිය අක්‍රීය වෙයි කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය අද (26 ) දහවල් 11.30 පමණ සිට අක්‍රීය වීමත් සමග විදෙස් ගත වීමට පැමිණි දහස් සංඛාත ගුවන් මගීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ තුළ කුපිත වී සිටින බවට තොරතුරු වාර්තා වේ . 26 November 2023
උත්සව සමයට සහල් පිටරටින් එළඹෙන උත්සව සමය වෙනුවෙන් කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 26 November 2023
අගමැති වැඩ පෙන්වයි 2022ට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසය වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය . 26 November 2023
සබරගමුව විශ්ව විද්‍යාලයේ නව නිෂ්පාදන රැසක් සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා තාක්ෂණ අංශයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් විසින් නව සොයා ගැනීම් රැසක් සහ නව නිෂ්පාදන රැසක් හදුන්වා දී මට පියවර ගෙන තිබේ. 26 November 2023
විධායක නිලධාරියාගේ සිරුර නාන කාමරේ පන්නිපිටිය මාලපල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මාළයේ නාන කාමරයක් තුළ දින තුනකට පමණ පෙර අභිරහස් ලෙස මියගිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගත් බව කොට්ටාව පොලිසිය පවසයි . 26 November 2023
කෝවිල කඩා දේව ආභරණ සොරා ගනී මදුරන්කුලිය වේලාසිය මාර්ගයෙ ජෝෂප් වත්ත ප්‍රදේශයෙ පිහිටි කාලි මැණියන්ගේ කෝවිලේ සියලු ප්‍රතිමා විනාශ කර පිත්තල ප්‍රතිමා හා ත්‍රිශූලය සමග පඩුරු පෙට්ටිය සොරා ගෙන ඇති බව මදුරන්කුලිය පොලිසිය. 26 November 2023
අඩි 5,249 ක් උස කන්දක් මුහුදු පතුලේ අඩි 5,249 ක් උස කන්දක් මුහුදු පතුලෙන් සොයා ගැනීමට ’ෂ්මිත්’ සාගර පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සමත් වී ඇත. ඒ, ගෞතමාලාවට ඔබ්බෙන් සාගර පතුල නව තාක්ෂණික උපකරණ භාවිතයට ගනිමින් ස්කෑන් කරද්දීය. 26 November 2023
ලොව ලොකුම අයිස් කන්ද කැඩිලා පාවෙනවා ලොව විශාලතම අයිස් කන්ද වසර 30 කට පසු කැඩී වෙන් වී පාවීමට පටන්ගෙන ඇතැයි විද්‍යාඥයෝ පවසති. ඇන්ටාක්ටිකාවට අයත් මෙම අති දැවැන්ත අයිස් කන්ද A23a යන නමින් විද්‍යාඥයෝ නම් කර තිබේ. මෙය වර්ග සැතපුම් 1,540 ක් විශාලය. අයිස් කන්දේ ඝනකම අඩි 1,312 කි. 26 November 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026