IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට අලි ප්‍රහාරයක්:අයෙක් මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

විල්පත්තුව ජාතික වන උද්‍යානයට නීති විරෝධි ලෙස ඇතුල් වී වන සතුන් දඩයම් කිරීමේ නිරත වු  සිටි  පිරිසකට පුක්කුලම ආසන්න ප්‍රදේශයෙදි එල්ල වු  වල් අලි ප්‍රහාරයකින් එක් දඩයක්කරුවෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව විල්පත්තුව උද්‍යාන භාරකාර සුරංග රත්නායක මහතා පවසයි.

මෙසේ වල් අලි ප්‍රහාරයට ලක්වි අවාසනාවන්ත අයුරීන් මරණයට පත්ව ඇත්තේ මන්නාරම මරිච්චිකට්ටි ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ඒ. මොහොමඩ් නැමති අයෙකි.

වල් අලි ප්‍රහාරයට ලක්වු දඩයක්කරුවන් කල්පිටිය හා මරිච්චිකට්ටුව ප්‍රදේශ වල පදිංචි කරුවන්ය.

මොවුන් මුහුදු මාර්ගයෙන් ධීවර යාත්‍රා උපයෝගී කර ගෙන කුදිරමලේ තුඩුව ආසන්නයෙන්  විල්පත්තුව ජාතික වන උද්‍යානයට නීති විරෝධි ලෙස ඇතුල් වී වන සතුන් දඩයම් කිරීමේ නිරතව සිටියදි මද කිපි සිටි අලියකුගෙ ග්‍රහණයට ලක්වි ඇති බව වනජීවි නිළධාරීහු පවසති.



අදහස් (6)

විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට අලි ප්‍රහාරයක්:අයෙක් මරුට

arn Wednesday, 10 January 2024 11:13 AM

නියමයි

:       3       25

Aruna Wednesday, 10 January 2024 11:25 AM

හොඳම වැඩේ නියමයි ඔක්කොම මරලා දාන්න තිබුනේ

:       3       20

rosa Wednesday, 10 January 2024 11:35 AM

අවි ගත්තෝ අවියෙන්ම නසිති. බුදු බන....

:       1       20

ලුම්බිණි Wednesday, 10 January 2024 12:20 PM

හොඳම දඬුවම...

:       1       18

රංබොඩ Wednesday, 10 January 2024 01:02 PM

මොකෝ අත්අඩංගුවට අරගෙන නඩු දැම්මා කියලා දඬුවමක් ලැබෙන රටක් නෙවෙයිනේ. අහිංසක සත්තු මර මරා කනඑකයි, විකුණන එකයි විනෝදාංශ කරගත් ඕනෑම පුද්ගලයෙකුට හිමිවිය යුතු පළමු දඬුවම මේ. සසර පුරා තව බොහෝ විඳවීම් ඇත. ඒවා තම තම විශ්වාස මත නොව ස්වභාව ධර්මයේ සාධාරණ නීති මත ක්‍රියාත්මක වේ.

:       0       16

Kule Wednesday, 10 January 2024 02:34 PM

අනේ ඒ අලියාට වැඳ නමස්කාර කරන්න පුළුවන්...!

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site