IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මත්ද්‍රව්‍ය ජාවාම්කරුවෙක් ඔරුගොඩවත්තෙන් අල්ලයි

(ගයාන් සූරිය ආරච්චි)

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ඉතා සූක්ෂම ලෙස අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙක් විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.'්‍ර්‍ර'්‍ර'්‍රවිශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කරනු ලැබීය.

 එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 51 මිලි ග්‍රෑම් 240 ක් ජංගම දුරකථන 01 ක් සහ මුදල් රුපියල් 135,610 ක් අත්අඩංගුවට ගෙන තිබේ .

 අත්අඩංගුවට ගත් සැකකරු ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 ක් වන පුපුද්ගලයෙකි .



අදහස් (1)

මත්ද්‍රව්‍ය ජාවාම්කරුවෙක් ඔරුගොඩවත්තෙන් අල්ලයි

රංබොඩ Wednesday, 10 January 2024 09:39 AM

ඔරුගොඩ වත්ත ප්‍රදේශය නම් එක්තරා කණ්යමක් විසින් අමුතුම ලෝකයක් බවට පත්කරගෙන තියෙන්නේ. තදබල සත්ත්ව ඝාතන ඇතුලු විශාල අපරාධ වෙනවා ඇති. කවුරුන් හෝ පාලකයෙක් එහි කල්ලි ගැසී සිටින කණ්ඩායම ගැන දැඩි අවධානයක් යොදා සුදුසු පියවරක් ගන්නේ නම් මැනැවි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site