
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කඩා වැටුණු රට බාර ගත්තේ හදවතේ තෙතමනයක් ඇති නිසා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හදවතේ තෙතමනයක් නැද්දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් දෙමිනි.
හොරාකාපු සම්පත් සොර කෑ අයගෙන් ගන්නේ නැතිව ජනතාවට වැට් බදු වැඩි කරමින් සොරා කෑමේ වන්දිය අයකර ගැනීමට හිතක් පපුවක් නැද්දැයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදවතේ තෙතමනයක් තියනවා නම් නෝනට කියන්නකෝ සැලුන් එක බලහත්කාරයෙන් අල්ලාගෙන ඉන්නේ නැතුව අයිතිකාරයට භාර දෙන්න කියලා
කරුණාකරලා දේශපාලකයින්ගේ හදවත තියෙන තැන කාටහරි කියන්න පුළුවන්ද?
තෙතමනයක් තියෙන නිසා වෙන්න ඇති අර බාල බෙහෙත් හොරා බේරගන්න පක්ෂව අත් ඉස්සුවේ...!
අපොයි, ඩීල් දාසගේ තෙතමනය රටම දන්නවා.
දූෂිත දේසපාලුවන්ට හදවතේ තෙතමනය තියා ලැජ්ජාවකුත් නැහැ.පවුල් පාලනේ බලයේ ඉන්න කාලේ කරපු කියපු දේවල් කවුද නොදන්නේ.ඩීල්දාස කියන්නේ නිකම්ද .පස්සෙ ලැබුණු රාජ්‍ය ඇමතිකම එපා කියලා යන්ඩ ගියා.පින් ජනපතියා දීපු අදිකරණ ඇමතිකම බාර ගත්තා .දේසපාලුවෝ තමුන්ගේ වාසියට පැවැත්මට බල තණ්හාවට එහෙට මෙහෙට පනින ,ආත්මාර්තකාමි,අවස්ථාවාදීයෝ ?