
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස 2024 වසර සඳහාත් පාලිත රංගෙ බණ්ඩාර මහතා පත් කරනු ලැබ තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් අතර ඊට අදාළ පත්වීම් ලිපිය සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් මහතා විසින් පාලිත රංග බණ්ඩාර මහතා වෙත පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ප්‍රදානය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශේප් වෙනකන් රංගෙ UNP එකේ ඉඳලා පුළුවන් තරම් හම්බ කරගෙන, රනිල් පරාද වුණාට පස්සේ හොයාගන්නවත් බැරිවෙයි. සිරිකොත පැත්ත පළාතේ යන එකක් නැහැ. මොකද ලයිට් බිල්, වතුර බිල් ගෙවන්න වෙයි කියලා...
ඡන්දයක් තිබ්බොත් පිනට මොනවා හරි හම්බවුණොත් තමයි.. නැතිනම් UNP එක මැරිලා ගොඩක් කල්...
ඒවා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩ අපිට, රටේ උද්දමනයට කිසිසේත් අදාළ නැත.