
(අංජුල මහික වීරරත්න)
ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව 2025 ජනවාරි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි.
පළාත් පාලන මැතිවරණය 2025 වසරේ මාර්තු මසයේදී පැවැත්වීම පිළිබඳවත් එජාප කළමනාකරණ කමිටුවේදී සාකච්ඡා වී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එජාප කළමනාකරණ කමිටුව පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසූයේ රට දේශපාලන සහ ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා සහයෝගය දක්වන ඕනෑම පාර්ශ්වයකට ජනාධිපතිවරණයේ ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විය හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් අපි සියලු සහයෝගය ලබාදිය යුතුමයි .... ත්‍රසතවාදීන් ට නැවත අවසථාව නොදිය යුතුයි ...
බූරු පුතාලා එකෙකුටවත් චාන්ස් එකක් නොලැබෙන හැඩයි
හොද යි හොදයි එන්ඩකො බලන්ඩ. අපි ඉන්නෙ එනකන් තමා. හිතාගන ඇති හම්බවෙයි කියල. හම්බවෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් අපි සියලු සහයෝගය ලබාදිය යුතුමයි .... ත්‍රස්තවාදීන්ට ට නැවත අවසථාව නොදිය යුතුයි ... සජිය මොඩයා
මාර වැඩක්නෙ. පාර්ලිමේන්තුවේ එක ඡන්දයක් විතරක් තියෙන පක්ෂයක්ද ඡන්දෙ තීරණය කරන්නෙ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕන නැත්ද? ලබන සැරේ ඒකවත් නැති වෙනව ෂුවර්..
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
මැතිවරණ දින තීරණය කරන්නේ එජාප කළමනාකරණ කමිටුව ද?
මැතිවරණ කොමිසම ඉන්නේ මොන ඉටිගෙඩියකටද මැතිවරණ දින තීරණය කරන්නේ එජාපය නම්?
එජාපයට බැහැ ජනාධිපතිවරණ දිනය තීරණය කරන්න. ඒක මැතිවරණ කොමිසම තීරණය කරාවි. ඉන්පසු එන මැතිවරණ තීරණය කරන්නේ නව ජනාධිපති... රනිල් ඇතුලු එජාප ලොක්කන්ටත් මහ මැතිවරණයට, පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත් වෙන්න පුලුවන් වේවි එළියේ හිටියෝත්..!
පාර්ලිමේන්තුවේ එක ආසනයක් තියන එජාපයද මැතිවරණයට දින තීරණය කරන්නේ? එහෙනම් මැතිවරණ කොමිසම ඉන්නේ මොකටද?
විකුණන් කනවා නම් රනිල් මේ පාර මාලිමාව...
UNP කොහොමද යකෝ මැතිවරණ තීරණය කරන්නේ..? උන්ට කවුද එහෙම බලයක්.. මැතිවරණ කියන එක එදත් උන්ද තීරණය කලේ.. තක්කඩි තොපි කියන්න ඕනෙ නැහැ ඒක අපේ අයිතිය හැබැයි උඹලා යන්න තැන් සොයාගනිල්ලා
ඔබේ ඉරණම අපි තීරණය කරන්නම්...!
මතක තියාගන්න ඉස්සර වෙලාම පවත්වන්නේ මහා මැතිවරණය රනිල්... හොඳට දන්නවා ජනපතිවරණය ඉස්සරවෙලා තිබ්බොත් වෙන දේ...!
ඔවා පිළිගන්න එපා ඔයී. මේවා උන්ගේම පත්තර. අවුරුදු හැත්තෑ ගණනක් ම ජනතාව ගොනාට ඇන්දවූයේ මේ පත්තර වලින්. බත් කන ගොන්නූ ඔවා පිළිගන්නවා.