(රන්ජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකණය සම්න්ධයෙන් ඉදිරි මස දෙක ඇතුළත ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මේ වන විට නිල ණය හිමියන් සහ චීන එක්සීම් බැංකුව සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ අවසන් අතර අනෙකුත් ණය හිමියන් සමග සාර්ථකව සාකච්ඡා පවත්වන බව ද වීරසිංහ මහතා කීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය අද ඉදිරිපත් කරමින් මහබැංකු අධිවතිවරයා මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කතාව සියපාරක් විතර ඇහුවනේ... තාම මුකුත් වෙලා නැද්ද?
කරන දෙයක් අපේ වාසීයට කරන්න. අන්තිමට ප්‍රතිව්‍යූහගතකිරීමේ වාසිය ගියේ කොහාටද?