
(සිතුම් චතුරංග)
බලපත්‍ර නොමැතිව රැගෙනයමින් තිබූ විදෙස් රටක නිෂ්පාදිත භූමිය පරීක්ෂාකරන නවීන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ වෙෙද්‍යවරයකු අැතුළු තිදෙනකු වවුනියාව නගරයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
නිධන් වස්තු සහ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා අැති බවට පැවසෙන රත්‍රං සොයා ඉඩම් පරීක්ෂා කරන පිරිසක් සම්බන්ධයෙන් වවුනියාව පොලිස් විශේෂ කාර්යංශ නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී නවීන ස්කෑනර් යන්ත්‍රය, මෝටර් රථයක් සහ වෑන් රථයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
සැකකරුවන් තීරුබදු වංචාකරමින් රහසිගතව මෙම නවීන ස්කෑනර් යන්ත්‍රය ජර්මනියේ සිට රැගෙනවිත් අැති බවට අනාවරණයවූ බවත් පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රන් හොයන්න ගිය දොස්තර ඇතුළු තිදෙනකු මාට්ටු