සුළු දිය දාලා - පනහක් ගෙවලා කොළඹ කොටුවේ පැරැණි ලන්දේසි රෝහල ඉදිරිපිට අවන්හලක් අසල සුළුදිය පිට කළැයි පී. වික්‍රමසිංහ නම් පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණ 27 April 2012
නෙදර්ලන්ත මහැදුරාට ලක්ෂ 15ක් දඩ සිංහරාජ වනාන්තරයේ වෙසෙන, ශ්‍රී ලංකාවට ආවේණික හා ආවේණික නොවන කෘමීන් එකතු කළ නෙදර්ලන්ත මහාචාර්යවරයාට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් ශ 27 April 2012
බුද්ධ චරිතයේ තෙලිතුඩක රිද්මය දෙස් විදෙස් ඇගැයීමට පාත්‍ර වූ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ගුණසිරි කොළඹගේ කලාකරුවාගේ ”බුද්ධ රාජ” චිත්‍ර ප්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන් 27 April 2012
සංගක්කාරගේ ඩෙකැන් චාජර්ස් පිල පලමු ජය ලබයි අයි. පී. එල්. තරගාවලියේ ඊයේ (26) දා පුනේහිදී පැවති තරගයේදි, කුමාර් සංගක්කාර නායකත්වය දරන ඩෙකැන් චාජර්ස් පිල විසින් ලකුණු 18 කින් සව්රව් ගං 27 April 2012
ආණ්ඩුකාර නිවසේ සැරයන් රිමාන්ඩ් බස්නාහිර ආණ්ඩුකාර නිවසේ සේවය කළ ඇමැති ආරක්ෂක අංශයේ සැරයන් ප්‍රියන්ජිත් සිරිල් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ව 27 April 2012
පාන් ගෙඩියත් නඟී තිරිඟු පිටිමිල වැඩි කිරීමත් සමග ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 3-5 අතර මිලකින් වැඩි කිරීමට සිදු වෙතියි බේකරි හිමියෝ කියති. පාන් ගෙ 27 April 2012
සර්වඥ ශීර්ෂ ධාතු වන්දනාව හොංකොං නුවරදී. බුදුන් වහන්සේගේ ශීර්ෂධාතුන් වහන්සේ චීනයේ නැංජියාං පළාතේ සිට විශේෂ ගුවන් යානයකින් හොංකොං නුවරට අති උත්සවාකාරයෙන් වැඩම කරවාගෙන එනු 27 April 2012
බල්ලා බලේ පෙන්නයි ගුවන් ධාවන පථයට පැනගත් බල්ලෙක් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ෆියොරෙල්ලෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් පැය කිහිපයක් ප්‍රමාද කළේ 27 April 2012
උසස් පෙළ සිසුවා අලූත් විෂයයක් හදාරයි. බණ්ඩාරවෙල මලිත්තේ 17 හැවිරිදි සිසුවකු රුපියල් දහසේ හොර නෝට්ටු මූද්‍රණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. උසස් පෙළට ඉගෙන 27 April 2012
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 10 ක් දිනති මැලේසියාවේ ක්වාලාලාම්පුර් නුවරදී දැන් පැවැත්වෙන පළමු මලයාසියානු විවෘත ආබාධිතවුවන්ගේ (පැරා) මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක 27 April 2012
ආසියානු කනිෂ්ඨ හොකී තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම මලයාසියාවට ආසියානු හොකී සම්මේලනය මෙහෙයවන 7 වැනි ආසියානු කනිෂ්ඨ හොකී තරගාවලියට (පිරිමි) සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 1 වැනිදා මැලේසියාව බ 27 April 2012
පොලීසියේ මහ පුටු 22ක වෙනසක් සේවා අවශ්‍යතාව මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හයදෙනෙක්, පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරී වරුන් 11 දෙනෙකු ස්ථ 27 April 2012
සම්මාන දිනූ දොස්තර සිය රට එයි ඇමෙරිකාවේ හූස්ටන් ලෝක සිනමා හා වීඩියෝ නිර්මාණ පිළිබඳ අන්තර් ජාතික සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රචාරක දැන්වීමට හිමි 27 April 2012
වෙද විදුහලට විරෝධය මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සරසවි සිසුන් උද්ඝෝෂණයක් පැවැත්වීම නිසා කොල්ලූපිටිය හන්දියේ සිට ගාලූ මුවදොර වටරවුම දක්වා 26 April 2012
ආණ්ඩුකාර නිවසේ පීසීට වෙඩි වදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතාගේ දෙහිවල මල්වත්ත පාරේ නිවසේ ආරක්ෂක කටයුතු බාරව සිටි කොස්තාපල්වරයකු වෙඩි වැදී රෝහල් ගත 26 April 2012
දඹුලු පල්ලිය අල්ලන් කලබල එපා දඹුල්ලේ මුස්ලිම් පල්ලිය මුල් කරගෙන රටේ ප්‍රශ්න ඇති නොකරන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව දඹුල්ල මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩල 26 April 2012
පිලිපීන සංචාරයෙන් ඉවත් වූ රග්බි ක්‍රීඩකයන් විනය කමිටුවට පිලිපීනයේදී පැවැති ආසියානු ප්‍රබල කණ්ඩායම් පහ අතර රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ , වැනි කොටසේ තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ල 26 April 2012
ඩෙංගුවාට ඉඩ දී දඩ කයි ඩෙංගු මදුරුවන් බෝ වන පරිසරයක් පවත්වාගෙන ගිය බවට වැරදිකරුවන් වූ පස් දෙනකුට කොළඹ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 1500 බැගින් 26 April 2012
තිරිඟු කිලෝව 8.50 කින් නඟී තිරිගු පිටි කිලෝවේ මිල රුපියල් 8.50 කින් වැඩි කිරීමට ප්‍රීමා සමාගම තීරණය කරයි. මේ අනුව පිටි කිලෝවක නව මිල රුපියල් 98.50කි. ඩොලරයට සාපේක්ෂව 26 April 2012
පැරණිම රස්සාවෙන් හිරේටත් පාර කැපේ කොළඹ කොල්ලූපිටියේ ගනිකා නිවාසයකට ගැහැණුන් සැපයීයයි කියන දෙදෙනකුට වසරක සිර දඬුවමක් නියමකැර එය අත් හිටැවූ කොළඹ කොටුව මහෙසේත්‍රාත් 26 April 2012
මහාධිකරණ තීරණය මැයි 4 සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ති‍්‍ර දුමින්ද සිල්වා වෙනුවෙන් නීතිඥවරයකුට පෙනී සිටියහැකි දැයි ලබන හතරවැනිදා 26 April 2012
කළු ගඟට වැටුණ තරුණිය මරුට කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ ගමන් කල පානදුර අළුබෝමුල්ලේ තරුණියක කළු ගඟට වැටී සිටියදී බේරා ගත් නමුත් රෝහලේදී ඇය මිය ගිය බ 26 April 2012
ෆොන්සේකා ඇප ඉල්ලා ඉහළ උසාවි යයි සුදුකොඩි නඩු විභාගයෙන් වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇප ඉල්ලා අද (26) ශේෂ්ඨාධිකරණයට පෙත්සමසක් ගො 26 April 2012
ජගත් බොදු සමුළුව හොංකොං නුවර තෙවැනි ලෝක බෞද්ධ සමුළුව හොංකොං නුවරදී අද විවෘත විය. දකුණු කොරියාව, ජපානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, කාම්බෝජය, ඕස්ටේ්රලියාව, ඇමෙරිකාව 26 April 2012
කොදෙව් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා පිල පරදවති සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිල තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ බාර්බ 26 April 2012
පිළිකාවකට එරෙහිව සටන් කරනවාට වඩා කි‍්‍රකට් ක්‍රීඩා කරන එක ලේසියි - යුවරාජ් සිං ඉතා දුර්ලභ ගණයේ පිළිකාවකින් සුවය ලබා සිටින යුවරාජ් සිං පසුගියදා පළමු වරට මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවැසුවේතමන්ට නැවත ජීවි 26 April 2012
ධීවරයෝ බේරී එති සෝමාලි මුහුදු කොල්ලකරුවන්ට හසුවී මාස හයක් ඔවුන්ගේ ග්රහනයේ සිටි ධීවරයෝ හය දෙනා -- එස්.කේ වීරසේන සිල්වා, දිනේෂ් සුසන්ත, පෙරුමාල් ස 26 April 2012
දොස්තරගෙ දතුත් ගැලැවේ දත් පරීක්ෂා කිරීමට ගිය කතකට කිරිබත්ගොඩ දලුගම රෝහලකදී අතවර කළැයි රාගම රෝහලේ බව කියන වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් 26 April 2012
ඉතාලි නිදහස් දිනේට කැවුම් කොකිස් ඉතාලි නිදහස් දිනය නමිත්තෙන් පාදෝවා නගර සභාව වෙළෙඳ ප්‍රදර්ශනයක් සංවිධානය කළේය. ප්‍රදර්ශනය නරඹන්නට පැමිණි විශාල පිරිසකට කොණ්ඩ කැවු 26 April 2012
ජීවිත දහයක් බේරේ දඹුල්ල කුරුණෑගල පාරේ ගමන් කළ කන්ටේනරයක් පාරේ ගසක අත්තක හැපීමෙන් කන්ටේනරය පාරේ ගිය වෑන් රියක වැදුනේය. කන්ටේනරය ලිස්සා එනු දුටු වෑන් 26 April 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026