දුලක්ෂි සහ ලක්රාණී නව ශී‍්‍ර ලංකා වාර්තා පිහිටුවති දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මලල ක්‍රීඩා ජාතික ලීග් ශූරතාවලියේදී ඊ. ආර්. දුලක්ෂි සහ ලක්රාණී පෙරේරා නව ශ්‍රී ල 29 April 2012
මහා කළු ගලකින් පාර වැසේ දෙනියාය රක්වාන- මාර්ගය නෑ දොල සිව්වැනි කිලෝ මීටර කණුව ආසන්නයේ මහා කළුගලක් සමඟ පස් කන්දක් කඩා වැටී පාර අවහිර වි ඇත. කළු ගල බෝර ගසා 29 April 2012
ගල්නෑවේදී හිස ගලේ ගසාගත් 16ක් සැකපිට ගල්නෑවේ අවුරුදු උත්සවයක සිදුවූ පහරදීමෙන් මියගිය ගිය ගැමියෙකුගේ අවමඟුල සිදුවූ දින සැකකරුවන්ගේ නිවෙස්වලට හා වාහනවලට අලාභ හානි කරමි 29 April 2012
මැයි දින රාජකාරියට පොලිසියෙන් දහ දාහක් කොළඹ නගරයේ හා ශ්‍රී ලංකාවේ අනිකුත් ප්‍රෙද්ශවල පැවැත්වෙන මැයි රැළි පෙළපාලිවල රාජකාරි සඳහා 10,000 කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් නිල 29 April 2012
යුරෝපයේ හිම අතරින් ආඩම්බරකාර ඕෂධී රඟපෑමේදී ලංකාවේ විතරක් නොවෙයි, බොහෝවිට පිටරට සංචාරය කරන්නත් නළු නිළියන්ට සිදුවෙනවා. ඕෂධී හේවාමද්දුම මේ විදියට රඟපෑම සඳහා බෙහෝ රටවල 29 April 2012
ලක් සිසුහු මැදපෙරදිගත් දස්කම් දක්වති කටාර් රාජ්‍යයේ දෝහා ස්ටැපර්ඩ් ශ්‍රී ලංකා විදුහලේ සිසුහු නව තාක්ෂණ උපකරණ මිලට ගැනීම සඳහා ප්‍රදර්ශනයක් හා පොළක් පැවැත්වූහ. වැඩිපුර ප 29 April 2012
ලක් සිසුවා ඉතාලියේදී මරුට ඉතාලියේ වෙරෝනා විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු යතුරු පැදි අනතුරකින් මිය ගියේය. නිශාන් පෙරේරා (25) නැමැති එම සිසුවා ඉගෙනුමට අ 29 April 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල කඩුලූ 1 ක තියුණු ජයක් ලබයි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ බාර්බඩෝස්හිදී පැවැති 29 April 2012
ශා. පීතර විදුහල 69-5 කින් කිංග්ස්වුඞ් විදුහල පරදවයි අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර කිංග් 29 April 2012
ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ 29-18 කින් ශා. ජෝශප් පරදවති කොළඹ ඉසිපතන විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී ඊයේ (28) පැවැති ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් 29 April 2012
ක්ලෙයාර් කොමලිය නිරුවතින් ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදි කිරීමත් සමග රමණීය වූ ක්ෂාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ඇතැම්විට සිදී යයි. එම දිය ඇල්ල අද මුළුමනින්ම සිඳී ග 29 April 2012
ත්‍රිත්ව විදුහලට 54-10 ක ජයක් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහ 29 April 2012
පාරේ දැන්වීම් පුවරුව මනී මරයි කිරිපිටි සමාගමක දැන්වීම් පුවරුවක් ගැළැවී යතුරු පැදියක් මතට වැටීමෙන් එහි ගිය කම්හල් සේවිකාවක වන එක්දරු මවක (32) මියගිය බව පොලීසිය කිය 29 April 2012
බොදු කොඩියට ගරහන්න එපා වෙසක් දන්සලට මහජනයා කැඳවා ගැනීමේදී බෞද්ධ කොඩියට අගෞරව නොකරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි. චාරයක් නැති 29 April 2012
කුඩු කප්පිත්තෙක් අල්ලයි කැලණිය ගෝනවලදී හෙරොයින් ග්‍රෑම් 600ක් හා රුපියල් 21 ලක්ෂයකට ආසන්න මුදලක් සමග කුඩු බෙදන්නකු හා ඔහුගේ ගෝලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පො 29 April 2012
නාන කාමරේට එබී එලොව යයි උඩුගම්පොළ ගෙදරක තරුණියක නිදන හා නාන කාමරයට රාත්‍රියේ එබිකම් කරන තරුණයකුට ඇටැවූ විදුලි රුහැනක් පෑගී ඔහු මළ පසු සිරුර පාරක් අයින්ට ග 29 April 2012
බඳින තුවක්කුව බඳින තුවක්කුවක් පත්තුවී දකුණු පාදය බරපතල ලෙස තුවාල ලැබු ඇතින්නකගේ ජීවිතය බේරා ගැනීමට වනජීවි නිලධරයෝ සටනක් කරති. වයස අවුරුද්දක පැටව 29 April 2012
ලංකා විත්ති 15 සපුරයි ලන්ඩන් නුවරින් පළ කැර ලන්ඩනයේත්, කැනඩාව, ඕස්ටේ්රලියාව, නවසීලන්තය හා ශ්‍රීලංකාවේ ද නොමිලයේ බෙදාහරින ”ලංකා විත්ති” පුවත්පත පහළොස 29 April 2012
රග්බි අනුග්රාහකයෝ පිටිය හැරයති වසර ගණනාවක් පුරා ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩාව සමග අත්වැල් බැඳගෙන සිටි කැල්ටෙක්ස් ලූබ්රිකන්ට් සමාගම මේ වසරේ සිට රග්බි කී‍්‍රඩාවට අන 28 April 2012
කි‍්‍රකට් පරිහානියට හේතුව කල්ලිවාදය යැයි ලේකම් කියයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ වර්තමාන පරිහානියට හේතුව කල්ලිවාදය බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවස 28 April 2012
යූසුෆ් පුනරාගමනයකට සැරසෙයි නැවතත් ටෙස්ට් පිටියට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පාකිස්තානු පිලේ හිටපු නායක මොහොමඞ් යූසුෆ් පසුගියදා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට ස 28 April 2012
පැරිසියේ අවුරුදු මහ ඉහළින් පැරීසියේ ධම්මචක්ක බෞද්ධ විහාරස්ථානය සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවය ලකුරනව් ඩෙලානු ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. සිංහල අලුත් අවු 28 April 2012
සිසුන් ගැනීමේදී ලිංගික අල්ලසුත් අරන් සිව් වසරක් පුරා කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක සිදුවී යැයි කියන හොර මැර දූෂණ හා ලිංගික අල්ලස් ගැන ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා රහස් පො 28 April 2012
සේල්ස්මන් දෙදෙනා මරුට වැලිගම තල් අරඹේදී යතුරුපැදියක් හා වෑන් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ වෙළඳ නියෝජිතයන් දෙදෙනා මියගිය බව පොලීසිය කියයි. ගාල්ලේ 28 April 2012
ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිනි යශෝධා ආබාධයකට ලක්වෙයි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව එක්දින සහ විස්සයිx20 තරගාවලි දෙකකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල 27 April 2012
ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලිය හෙට සිට ශ්‍රී ලංකා කැරම් සංගමය සංවිධානය කරන ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලිය (2012) හෙට, අනිද්දා (28/29) සහ මැයි මස 1 වැනිදා දක්වා මහරගම නේෂන්ස් ට්ර 27 April 2012
නුවරඑළිය බැඞ්මින්ටන් තරගාවලියේදී අමිල යටපාන අවසන් පුර්ව වටයට නුවරඑළියේදී දැන් පැවැත්වෙන ‘නුවරඑළිය වසන්ත සමය’ විවෘත ශ්‍රේණිගත කිරීමේ (2 වැනි ශ්‍රේණිය) බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ 27 April 2012
ෆොන්සේකා රෝහල්ගත කරයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කොළඹ නවලෝක රෝහලට අද සවස ඇතුලත් කරනු ලැබීය. බන්ධනාගාර නිලධාරින් ඔහු අද රෝහලට ගෙන ආවේ කොළඹ මහාධිකරණය ප 27 April 2012
ඊශ්වර දෙවියනට දිවි හමක් පුදා අමාරුවේ වැටේ දිවිසමක් රැගෙන බාරයක් ඔප්පු කිරීමට හලාවත මුන්නේශ්වරම ඊශ්වර දේවාලයට ආ බව කියන පුද්ගලයකු දිවිහම ද සමග සැකපිට අත් අඩංගුවට ගත් බව හලාව 27 April 2012
මෙම සති අන්තයේ පාසල් රග්බි තරග 4 ක් අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරග හතරක් මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතය. ඉන් ත 27 April 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026