කිරි ලීටර් 12000ක් කාණුවට හැටන් නගරයේ දී කිරි ලීටර් 12000ක් අද කාණුවට හැළූ බව ගොවියෝ කියති. රොටස් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේ ගොවීහු 613 දෙනාට කිරි විකුණා ගත නොහැ 02 May 2012
චැනල් 4 චිත්‍රපටයට සම්මානයක්? වඩාත් හොඳ චිත්‍රපටය කුමක්දැයි තෝරා ගැනීමට බ්‍රිතාන්‍ය රේඩියෝ ටයිම්ස් සඟරාව සැරැසෙයි. ඒ සඳහා වන මත විමැසුමට ලක්ෂ එකහමාරක් ඡන්දය දී 02 May 2012
ලන්ඩන් පුරපති අපේක්ෂකගෙන් ප්‍රතිඥාවක් තමන් ලන්ඩන් නුවර නගරාධිපති වුවහොත් ලන්ඩනයේ පදිංචි සිංහලයන්නේ උතසව සඳහා ට්රැෆල්ගාර් චතුරස්‍රය දෙන බව කම්කරු පක්ෂ අපේක්ෂක කෙන් ලි 02 May 2012
කොදෙව් කාන්තා ක්‍රිකට් පිල විස්සයි-20 තරගය ජය ලබයි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි¡20 ක්‍රිකට් තරගාවලියේ බාර්බඩෝස්හිදී පෙරේද 02 May 2012
හැටන් පුරේ පාර පුරා කිරි ඉතිරේ දෙදිනක සිට තම කිරි විකුණා ගැනීමට නොහැකි යැයි කියන නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරි ගොවියෝ දහසක් පමන හැටන් නගරයෙ පෙළපාළිගොස් ලීටර් දහස 02 May 2012
වැවක් හාරා නිදන් සොයයි අනුරාධපුර ඇලයාපත්තුවේ විලච්චිය හිවලාපිටිය වැවේ අඩි දහයක වළක් හාරා අඟහරුවාදා නිදන් හෑරී යැයි කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිස 02 May 2012
පාදෝවා උළෙලට අපේ දස දහසක් සෑම වසරකම මැයි පළමු වැනි දින ඉතාලියේ පාදෝවා ශාන්ත අන්තෝනි දේවස්ථානයට අති විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ඇදී එති. මෙවරද දස දහසකට අධික ප 02 May 2012
ගලේවෙලත් නිදන් හාරන්න ගිහිල්ලා ගලේවෙල ඇවරියපතන රජමහා විහාරයේ ගරාවැටුණු චෛත්‍යයක් හාරමින් සිටි බව කියන කට්ටඬියකු ඇතුළු අට දෙනෙක් ගලේවෙල පොලිසිය විසින් සැකපිට අත 02 May 2012
‘එස්.ටී.එප් ගියේ නිදන් රකින්නයි’ විලච්චිය හිවලාපිටිය වැවේ නිධානයකින් ගත් කොටස් සඟවා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව අදාළ අංශවලට දන්වා එහි ගිය 02 May 2012
බඩේ කොකේන් දෙපොළකදී එළියට කොකේන් මත් කුඩු ගිල කටුනායක ගුවන් තොටට පැමිණි පිලිපීන ජාතිකයකු (32) ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ග 02 May 2012
පියත් දුවත් මරා දාලා මොනරාගල කුඹුක්කන පියකු හා දුවක මරා දමා මවට බරපතල තුවාල සිදුකර ඇතැයි පොලීසිය කියයි. අඟහරුවාදා රාත්‍රීයේ වූ මේ ඝාතනයට සම්බන්ධ බව කිය 02 May 2012
වමේ පක්ෂ පෙරටුගාමී රැලියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වමේ දේශපාලන පක්ෂ හා සංවිධාන කිහිපයක එකතුවෙන් ‘වමේ මැයි රැලිය‘ කෙළඹ ප්‍රයිස් පිටියේදී පැවැත්විය. ප 01 May 2012
චමරි අතපත්තු රෝහල්ගත කරයි බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකාරිය වන චමරි අතපත්තු උණ රෝගය හේත 01 May 2012
සංගක්කාරගෙන් (82) වේගවත් ඉනිමක් අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ අද (01) කට්ටක්හිදී පැවැති තරගයේදී ඩෙකෑන් චාජර්ස් පිල ලකුණු 13 කින් පූනේ වෝරියස් පිල පරාජය කිරීමට සමත් ව 01 May 2012
රජයේ මැයි රැලියට මහා පිරිස් එක්සත් ජනතා සංධාන මැයි දින පෙළපාළිය කැම්බල් පිටියෙන් අරඹා කොළඹ නගර සභා පිටියට පැමිණ එහිදී රැලියක් පැවැත්වීය. මහින්ද රාජපක්ෂ ජනපති 01 May 2012
විපක්ෂයෙන් රජයට ඉල්ලීම් පහක් ජිවන වියදම අවම කිරීම සඳහා රුපියල් 7500කින් රජයේ සේවක වැටුප් වැඩි කරන ලෙස ද සියලු ජන කොටස්වලට පිළිගත හැකි තිරසාර දේශපාලන විසැඳුමක් ලබාද 01 May 2012
ජවිප රැල්ල දෙහිවල ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය දෙහිවල සරණංකර මාවත ක්‍රීඩාංගනයේ දී ඇරැඹිණි. නායක සෝමවංශ අමරසිංහ ලේකම් ටිල්වින් සිල්වා මහත්වර 01 May 2012
ජූලි වර්ජකයෝ පහන් දල්වති 1980 ජූලි වර්ජකයන් රැකියාව අහිමි වූ කතක් සාධාරණය ඉටුවේවායි පතමින් පහනක් දැල් වූයේ කොළඹ මහජන පුස්තකාලයේ මැයි රැස්වීමේ දීය. 01 May 2012
යාපනයටත් මැයි රැලි හමයි ඒකාබද්ධ විපක්ෂයයේ යාපන මැයි රැල්ලට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සංධාන නායක ආර්. සම්බන්ධන් මහත්වරු ද එක් වූහ. පෙළපාළි කි 01 May 2012
‘පොන්සේකා පෙර ගමන් කරුවෙක්‘ - සජිත් කියයි එක්සත් ජතික පක්ෂ ජනපතිවරයකු සහිත රජයක් පිහිටුවා ගැනීම සඳහා රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපති නාමයෙන් එකවන්නැයි එක්සත් ජාතික පක්ෂ නියෝ 01 May 2012
හෙළ දරු වරුණ ලන්ඩන් නුවර ලස්සන කරයි එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ සහජ කලා කුසලතා එකම වේදිකාවකට ගෙන ආ හෙළදරු වරුණ සංස්කෘතික කලා උළෙල ලන්ඩන් නුවරදී පැවැත්විණ 01 May 2012
ලංකාවට එරෙහි උද්ඝෝෂණයක් චෙන්නායි නුවර දඹුල්ලේ මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට යතියි විරෝධය පළ කරමින් තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ කිහිපයක් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහා 01 May 2012
ඉන්දියා මුහුදට ගිහින් අමාරුවේ ඉන්දියා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ලාංකික ධීවරයෝ 26 දෙනෙක් යාත්‍රා පහක් සමග තමිල්නාඩු වෙරළේ දී ඉන්දියා වෙරළ ආරක්ෂක බළකාය විස 01 May 2012
ලොව ලොකුම බොදු කොඩිය මහනුවරින් බෞද්ධ කොඩියට වසර 127 ක් සපිරීම වෙනුවෙන් මහනුවර බොක්කාවල වෑවල ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය ඇතුළු සංවිධාන එක්ව නිර්මාණ 01 May 2012
සඳුදා නිවාඩුයි මෙවර වෙසක් පොහොය සති අන්තයට (මැයි 5-6) යෙදී ඇත. මේ නිසා ලබන සඳුදා (7) රජයේ නිවාඩු දිනයකි. එදින පාසල් වලටද නිවාඩුය. 01 May 2012
වෙසක් සරු කරන්න මුස්ලිම් අතහිත ආගමික සමගිය මහා ඉහලින් සංකේතවත් කරමින් කොළඹ මාළිගාවත්තේ මුස්ලිම් ප්‍රජාව වෙසක් සැරසිලි වලට අත හිත දෙති. වර්ණ විදුලි බුබුළු වැල් ම 01 May 2012
නිව්යෝක් නුවර අපේ නිවහන ඇරේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ නිව්යෝක් නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලය 57 වසරකට පසු තමන්ගේම නිවහනකට ගියේය. නිව්යෝක් තෙවැනි ඇවනියුහි ව 01 May 2012
ලණු දී සමාව ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් මවට අමාරුයැයි අධිවේගි මාර්ග පාලකයනට අට දිනකට පෙර දුරකථන ඇමතුමක් දුන් මාර්ග සංවර්ධන අධිකාරි ර 01 May 2012
ගාම්බීර්ගේ කොල්කටා පිල දෝනිගේ චෙන්නායි පරදවයි අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30) චෙන්නායිහිදී පැවැති තරගයේදී ගෞතම් ගාම්බීර් මෙහෙයවන කොල්කටා නයිට් රයිඩර්ස් පිල කඩුලූ 5 කින් ම 01 May 2012
සීතල කඳුකරේ මැයි රැල්ලෙන් උණුසුම් වේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින රැලිය එහි මහලේකම් හා ඇමති ආරුමුගම් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගිනිගත්හේන බස්නැවතුම්පොලේ 01 May 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026