මධ්‍යම පළාත් සභාව මේ මස අගදී හෝ ලබන මස මුදලී විසුරුවා හැර ලබන අප්‍රේල් ඡන්දය පැවැත්වීමට රජය තීරණය කර ඇති බව රජයේ ඉහළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මධ්‍යම පළාත් සභාව සමඟ තවත් පලාත් සභාවක් විසිරැවෙතියි ද එම ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස ගාණේ ලොතරැයි අදිනවා වගේ ඡන්ද තියෙන එකෙන් අන්තිමට වෙන්නේ රටේ ආර්ථිකය තවත් කඩාගෙන වැටෙන එකයි. (නි)
මොනතරම් ඡන්ද තිබුණත් අන්තිම තීරණය අනුව ප්‍රතිඵල වැඩි කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ. (නි)
තවත්නම් ඡන්ද තියන්න එපා (ස)
ඔන්න ජනතාවනි, ඔබේ වාරය පැමිණ ඇත. (නි)
ගිය වාරේ ඔබෙයි - මේ වාරෙ මගෙයි... (නි)
අවුරුද්දකුත් ගෙවුණා එහෙනම්.... (නි)
අනේ ඡන්දනම් නැතුවට කමක් නෑ (ස)
මේ රටට මේ නස්පැත්තිය වෙලා තියෙන්නේ පළාත් සභා ක්‍රමය නිසයි. (නි)
හා... එන්නකෝ. අපි දෙන්නම්කෝ. (නි)
කොළ පාට වැස්සක් වහිනවාලු ළගදීම...!(නු)
කෙළ පාට වැස්සක් ඒවිද? (නි)
ජනතාවට මොලේ කල්පනා කරලා කරන්න වැඩක් එනවා එහෙනම්.!(නු)
අනේ හොදයි ඒකත්. රජයේ සේකවයින්ට කීයක්හරි හොයාගන්න පුලුවන් ඡන්ද වැඩ කරලා. (නි)
ප්‍රථිඵලය පැහැදිළියි.!(නු)