බියගම බොල්ලෑගල විදුහල බිඳ පරිගණක අටක් සොරා ගෙන ඇතැයි කැලණිය පොලීසිය කියයි. විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති කාමරවලටද සොරුන් ඇතුළු වී ඇතැයි ද පොලීසිය පවසයි.
බියගම බොල්ලෑගල විදුහල බිඳ පරිගණක අටක් සොරා ගෙන ඇතැයි කැලණිය පොලීසිය කියයි. විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති කාමරවලටද සොරුන් ඇතුළු වී ඇතැයි ද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු ඊලඟට තව සෙල්ලමක් පටන්ගෙන (ස)
අයියෝ මෙහෙමත් අමනුස්සයෝ (ස)
ඔන්න අල්ලලා ගස්බදිනවා නම් නියම හොරු ටිකක්. (නි)
2013.01.01 දින සිට අන්තර්ජාල සම්බන්ධතා බදු අඩුකර ඇති නිසා හොරාට කැපේ එකක් දාන්න සිතෙන්න ඇති.... අනිවාර්යයෙන්ම බඩුත් එක්ක හොරු අහුවෙයි ලගදීම.(ස)
අයියෝ සල්ලි
මේවට නීතියෙන් නැතත් ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා. (නි)
කවුද මේවට සම්බන්ධ ???(ස)
මීට කලින් බියගම කලාපේ තවත් මහා විද්‍යාලයක පරිඝණක කොටස් හොරකම් කරලා තිබුණා. තාමනම් හොරු අල්ලලා නෑ (ස)
මේ ඊයේ පෙරහැර කරපු පාසලද ? පව් දුප්පත් ඉස්කෝලේ. (ස)
අසල්වැසි පාසලක් නිසා දුකයි...මුර කරු කොහේ ගියාද ? (ස)