සුනාමියෙන් සහ යුද්ධයෙන් මිය ගිය ශ්‍රී ලාංකිකටනට පිං පතා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේදී සත් දින පිරිත් පිං කමක් කළහ. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක බේරුවල සිරි සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිං කම සිදු කෙරිණි.
සනෝදා පදනමේ සභාපති දෙහිවල අත්ඩිය සහන උදය වැඩිහිටි නිවාස සංකීර්ණයේ ප්‍රධානී හපුතලේ පඥේඤාරාම, අම්බලන්තොට ධම්මික බුස්තුල්ලේ සිරිධම්ම පල්ලේවෙල විශුද්ධවංශ කණුවන පියසිරි හිමිවරුද මේ පිරිත් පිංකමට ලංකාවෙන් වැඩම කළහ.
චන්ද්‍රදාස හේවගේ මහතා පිරිත් මණ්ඩපය නිර්මාණය කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගාණක් ගතවෙලත් සුනාමියෙන් උන්හිටි තැන් නැතිවූ අය තවමත් ඉන්නවා. පිරිත් කීම වාගේම ඒ අයට ගෙයක් දෙකක් හදා දෙන්නත් මේ ස්වාමින් වහන්සේලාම ඉදිරිපත් වෙනවා නම් තවත් පින් වැඩිවෙයි. (නි)
අපේ රටේ සමහරුන්ට මෙහෙම දෙයක් වුණාද කියලවත් මතක නැති එකේ ඔයාලා මෙහෙම පින්කමක් සංවිධානය කිරීම ගැන සතුටුයි (ස)