රුහුණ සරසවියේ වැල්ලමඩම කලමනාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුන් පස් දෙනකු තවත් සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්වී මාතර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
මහා ශිෂ්‍ය සංගමය සිසුවකුට පෙරදින සරසවියෙන් පිටදී පහරදීමේ පලිය ගැනීම සඳහා මෙම සිසුන් පොලූවලින් හා අතින් පයින් පහර දෙන්නට ඇතැයි පහරකෑ සිසුනට සම්බන්ධ අය කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න නැත්නම් මොකටද සංජු රැක් විරෝධීන්ට ගහන්නේ (ස)
මේ සියලුම පහරදීම ප්‍රකෝප කිරීම් කරන්නේ කඩාකප්පල් කාරී සිසුන්..!(නු)
ඉගෙන ගන්න ඕනේ නැති නිසානේ ඔහොම කරන්නේ, අස් කරලා දාන්න (දී)
ඉගන ගන්න ගියානම් ඉගෙන ගන්නේ නැතුව මොන එහෙකට ඇන කොටා ගන්නවද ? පොර කුකුල්ලු වගේනේ (ස)
ඇත්ත කතාව 2013 .01 .01 කලමණාකරන පීටයේ දෙවන වසර 10-12 දේශනය අවසන් වි දේශන ශලවෙන් පිටවන විට අන්තරේ 200 කට අදික මැර සිසුන් පිරිසක් පැමිණ නවක වද විරෝදි සිසුන්ට දැඩි ලෙස පහරදුනි. (ස)
අතේ පයේ හිරි ඇරගන්න කරන දේවල්.ගණන් ගන්න එපා (ස)
ආදරනීය රට වැසියනි, අපේ සරසවි වල ඔය කියන තරම් ප්‍රශ්න නැහැ. හැමදාම කරන්නේ ඇත්ත කතා කරන අපිට බනිණ එකයි. ටිකක් හිතලා බලන්න. පාසල් යන ළමයෙක් ඉන්නවා නම් ඔයාලා කොයිතරම් දුක් විදිනවාද එයාලා වෙනුවෙන්? හැබැයි ඇමතිවරුන් එයාලගෙ ළමයි වෙනුවෙන් දුක්විදින තරම... (නි)
ඉගෙන ගන්න සරසවි ගිහින් නිකරුනේ ඇනකොටා ගන්නවා.සරසයි සිසුන් ආදර්ශමත් විය යුතුයි නේද (ස)
අනේ පුතේ, ඔයාලා පාසල් ගියා මතක ද? පාසලේ හිටිය හොදම කීකරු, දක්ෂ අය නේද? තව ගොඩක් දේවල්, විශේෂයෙන්ම අන්‍යයන් සමග ජීවත් වීමේ දැනුම හදාරන්න වෙයි වගේ. (නි)
ඉගෙන ගත්ත දේවල් ප්‍රයෝජන ගන්න මොනවහරි කරන්න ඕන නිසා වෙන්න ඇති. නායකත්ව පුහුනුව මදි වෙලාද කොහේද?(නු)
හොදට හොයලා බලන්න.. මොකද්ද හේතුව කියලා..!(නු)
මොන ගැටළුවටත් මුල මේ අන්තරයයි.!(නු)
විකාර වැඩ
මොකද්ද මේ අපේ සරසවිවල සිසුන්ට වෙලා තියෙන්නෙ..? විශ්වවිද්‍යාල තුල මේවගේ දේවල් තහනම් කළ යුතුයි..!(නු)