හාල්පන්විල කොස්වාඩියේ සරස්වතී මහා විදුහල ප්‍රාථමික පාසලක් කළැයි විරෝධය පළ කරම්න් මවිපියෝ හලාවත - කොළඹ මහා මාර්ගය අවුරාගෙන උත්ඝෝෂණයක් ඇරඹුහ.
හාල්පන්විල කොස්වාඩියේ සරස්වතී මහා විදුහල ප්‍රාථමික පාසලක් කළැයි විරෝධය පළ කරම්න් මවිපියෝ හලාවත - කොළඹ මහා මාර්ගය අවුරාගෙන උත්ඝෝෂණයක් ඇරඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද හේතුව, විස්තර මදි වගේ (ස)
මින් අසීරුවට පත්වන්නේ පාසල් දරුවන්ය. (නි)
එහෙම කලේ කුමන හේතුවක් මතද ?? (ස)
ඇත්ත කීයටවත් ඒ මිනිස්සු ඒ වැඩේට කැමති වෙන්නේ නැහැ (දී)
පාසල් 1000 ක් සංවර්ධන කිරිමේ ව්‍යාපෘතිය යටතේ යම් යම් හේතු නිසා මේක ප්‍රාථමික පාසලක් කලාද දන්නේ නැහැ... මොනව කලත් දෙමව්පියන් දැනුවත් කලානම් පුශ්න අඩුවෙන්න තිබ්බා.. එතකොට ඉහළ පන්තිවල හිටපු ළමයි කෝ.....? ඔවුන්ට සිදුවූ දෙයක් මෙහි සදහන් නොකලේ ඇයි? (ස)
පාසල් සියල්ලම මධ්‍යම රජයට ගෙන දියුණු කරන්න.. පළාත් සභා ක්‍රමය සුදුසු නෑ (ස)