2013 නව වසර සඳහා ශ්‍රී ලාංකාවේ සහ ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන ලාංකීක ජනතාවටත් සියලු ලෝවැසියන්ට සෙත් පැතීමේ හා යුද්ධයෙන් සහ සුනාමියන මියගිය අය සඳහාපින් පැමිණ වීමේ පිංකමක් ඉතාලියේ මිලානෝ නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී විහාරාධිපති රාජකීය පන්ඩිත මහගම විපුලසිරිහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. සිංහල කෑම බීම සංග්‍රහයක් ද විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සසුන බැබලේවා (ස)
සුභ නව වසරක් වේවා (දී)