දංකොටුව මැටිකොටුව මංකඩක දිය නෑමට ගොස් දියේ ගිලූණු දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව දංකොටුව පොලිසිය කියයි.
මියගියේ දංකොටුව මැටිකොටුවේ එල්. ආතර් ප‍්‍රනාන්දු (51) නමැති පස් දරු පියකු සහ සුරේශ් (50) නමැත්තකු බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට වටේටම මුහුද. රට ඇතුළේ ගංගාවල්. ඒත් පිහිනන්න පුලුවන් කීයෙන් කීදෙනාටද? (නි)
තමන්ගේ ජීවිත ආරක්ෂාව සලසාගෙන වැඩක් කරන්නේ කීයෙන් කී දෙනාද ? පිහිනන්න නොදන්නා අය මෙවැනි ස්ථාන වලට යාමේදි අවධානයෙන් කටයුතු කල යුතුයි (ස)
මේ තරම් ගංගාවල් තියෙන රටේ පිහිනන්න බැරි ප්‍රතිශතය 97% කි.. එම නිසා දැංවත් වතුරට තියෙන බය යන්න සහ දියේ ගිලීමකදී කරන්න ප්‍රථමාධාර ගැන සියළුම පාසල්වල සිසුන්ට අනිවාර්යයෙන්ම ඉගැන්විය යුතු කාලය එළැඹී ඇත..!(නු)